අඩුම මිලට ගන්න පුලුවන් වාහනේ? මහත්වරුනි, එදිනෙදා පාවිච්චියට අඩුම මිලකට ගන්න පුලුවන් ආරක්ශාකාරී වාහනේ (Car or Van) මොකක්ද ? (Brand new or Unregistered)