අඩුම මිලට වාහනයක් මේ දවස්වල. 😂 😂 😂

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩුම මිලට වාහනයක්. 😂 😂 😂

    අඩුම ගාන 1,695,000.
    Airbag tested. 🤭🤭🤭
    Free crash test. 😁😁😁

    IMG_20210808_132105.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගයි ද බන්?? 😳
    ඔව් බං. මට දවසක් ඔහොම එකක් set උනා sale එකක තිබිල. Greasemonkey එකෙන් ආපු එකා කියපු විදිහට ඔහොම ඉස්සරහ චප්ප වෙච්ච එකක්. කිසිම දෙයක් හොයන්න බැ පිටිං.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බං. මට දවසක් ඔහොම එකක් set උනා sale එකක තිබිල. Greasemonkey එකෙන් ආපු එකා කියපු විදිහට ඔහොම ඉස්සරහ චප්ප වෙච්ච එකක්. කිසිම දෙයක් හොයන්න බැ පිටිං.
    කොහොම ද බන් උන් ඔය හරියටම කීවේ වැදිලා කියලා??
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොම ද බන් උන් ඔය හරියටම කීවේ වැදිලා කියලා??
    මට එවපු report එකේ විදිහට මට හිතෙන්නේ උන් එක කියන්නේ chassis එකේ damages, පැස්සුම් බලල. මොකද report එකේ chassis එකේ ඇද වීමක් highlight කරලා පෙන්නලා තිබ්බ. එක base කරලා උන් major damage එකක් driver side එකට වෙලා කියල දාල තිබ්බේ. තව පොඩි පොඩි damage වහපු ඒවා photos එවල තිබ්බ.

    තව color difference එහෙමත් බලනවා. අයෙ magnet එකක් තියල බලනවා. එකනම් fiber වලින් වහපුව හොයන්න වෙන්න ඕනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට එවපු report එකේ විදිහට මට හිතෙන්නේ උන් එක කියන්නේ chassis එකේ damages, පැස්සුම් බලල. මොකද report එකේ chassis එකේ ඇද වීමක් highlight කරලා පෙන්නලා තිබ්බ. එක base කරලා උන් major damage එකක් driver side එකට වෙලා කියල දාල තිබ්බේ. තව පොඩි පොඩි damage වහපු ඒවා photos එවල තිබ්බ.

    තව color difference එහෙමත් බලනවා. අයෙ magnet එකක් තියල බලනවා. එකනම් fiber වලින් වහපුව හොයන්න වෙන්න ඕනේ.
    ඩිකි එක චප්ප වෙන්න වැදුනාම එක පොඩි එකක් නෙවේ නේ බන්?