බැංකු ණය අඩුම පොලිය මේ දවස්වල?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    thawama naya poliya adu karala nae bun. apita dena poliya adu karala, occhari
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    den aduma kiyala gattata bank ekata onnam poliya wadi karanna OR warika gana wadi karanna puluwan. parissamin gewanna puluwannam ganna.
    ලෝන් එක ගන්නකොට අපිට දෙන්න පුලුවන් ෆික්ස්ද ෆ්ලෝටින්ද කියලා (ගෙවන්න යන කාලෙන් බාගෙකට) ඉතිරි බාගෙට උන් කැමති විදිහට කරනවා