අඩුම මිලට වාහනයක්.

අඩුම ගාන 1,695,000.
Airbag tested.


Free crash test.


අඩුම ගාන 1,695,000.
Airbag tested.
Free crash test.
The company, in February 2020, decided not to send their cars to Global NCAP for testing, as they only believe in the Safety Standards set by the Government of India.[62]

Alto එකක් වගේ නේදmokakda vehicle eka?
ඕකත් එකෙක් අරගෙන හදල දානවා බං.හැප්පුන ඒවා දෙන්න ගියාම තමා ෆක් වෙන්නෙ.
ගයි ද බන්??Alto එකක් වගේ නේද
ඕකත් එකෙක් අරගෙන හදල දානවා බං.
------ Post added on Aug 8, 2021 at 7:43 PM
ඔව් බං. මට දවසක් ඔහොම එකක් set උනා sale එකක තිබිල. Greasemonkey එකෙන් ආපු එකා කියපු විදිහට ඔහොම ඉස්සරහ චප්ප වෙච්ච එකක්. කිසිම දෙයක් හොයන්න බැ පිටිං.ගයි ද බන්??![]()
කොහොම ද බන් උන් ඔය හරියටම කීවේ වැදිලා කියලා??ඔව් බං. මට දවසක් ඔහොම එකක් set උනා sale එකක තිබිල. Greasemonkey එකෙන් ආපු එකා කියපු විදිහට ඔහොම ඉස්සරහ චප්ප වෙච්ච එකක්. කිසිම දෙයක් හොයන්න බැ පිටිං.
Oka alto ekak ne uta one Maruti 800.@GTRZ
මේකේ තෙල් ටැංකිය හොද නං හරි යන්නේ නැද්ද?
මට එවපු report එකේ විදිහට මට හිතෙන්නේ උන් එක කියන්නේ chassis එකේ damages, පැස්සුම් බලල. මොකද report එකේ chassis එකේ ඇද වීමක් highlight කරලා පෙන්නලා තිබ්බ. එක base කරලා උන් major damage එකක් driver side එකට වෙලා කියල දාල තිබ්බේ. තව පොඩි පොඩි damage වහපු ඒවා photos එවල තිබ්බ.කොහොම ද බන් උන් ඔය හරියටම කීවේ වැදිලා කියලා??
ඩිකි එක චප්ප වෙන්න වැදුනාම එක පොඩි එකක් නෙවේ නේ බන්?මට එවපු report එකේ විදිහට මට හිතෙන්නේ උන් එක කියන්නේ chassis එකේ damages, පැස්සුම් බලල. මොකද report එකේ chassis එකේ ඇද වීමක් highlight කරලා පෙන්නලා තිබ්බ. එක base කරලා උන් major damage එකක් driver side එකට වෙලා කියල දාල තිබ්බේ. තව පොඩි පොඩි damage වහපු ඒවා photos එවල තිබ්බ.
තව color difference එහෙමත් බලනවා. අයෙ magnet එකක් තියල බලනවා. එකනම් fiber වලින් වහපුව හොයන්න වෙන්න ඕනේ.