අඩුම මිලට Dongle දෙන්නේ Etislat ද?

gosmart

Member
Oct 24, 2010
568
174
0
අඩුම මිලට Dongle දෙන්නේ Etislat ද?

මචන්ලා,

මට dongle 1k ගන්න ඕනේ. අඩුම මිලට දෙන්නේ Etisalat ද?
ලඟදි dongle ගත්තු අය ඉන්නවනම් පොඩ්ඩක් කියපන් කෝ... ලොකු උදව්වක් මචන්...
bannermodems.jpg