BUMP
Bump
valuable thread. keep it up
patta
Very important thread.
patta digatama dapnnn rep++++
Bump
Bump Elakiri bro ~
bump
bump
bump
bump
bump
බම්ප්ස්ස්
Labeta bandala iwarai
Bump![]()



BUMP
Bump
valuable thread. keep it up
patta
Very important thread.
patta digatama dapnnn rep++++
Bump
Bump Elakiri bro ~
bump
bump
bump
bump
bump
බම්ප්ස්ස්
Labeta bandala iwarai
Bump![]()



Athtgatama aduwata wedding ekak ganna awama kiyak vithara yaida? Oneday ekak.
අඩුම වියදමකින් කියලා උබ අදහස් කරන්නේ ලක්ෂ 20ක් වගේද?දාපන් මචං ලක්ෂ 2කින් විතර වෙඩිම අරගන්න ක්රමයක් ඊට පස්සේ ඉතුරැ ලක්ෂ 18 ට ඉඩමක් අරන්දාන වගේ වැඩක්
![]()
budget එක හදාගන්න විදිහ මම වෙනම දාන්නම්. මෙහෙමයි අර කිව්වත් වගේ ලක්ෂ 2ට නෙවෙයි කච්චේරියකට ගියානම් රුපියල් 5000නුත් බඳින්න පුළුවන් ඇති. හැබැයි මම මුලිනුත් කිව්වා වගේ මේ thread එකෙන් කියන්න යන්නේ අද කාලේ විදිහට wedding එකක් කරගනිද්දී තියෙන වියදම් අවම කරගන්න විදිහ සහෝ. නැතුව වියදම් නොකර ඉන්න එක නෙවෙයි. සල්ලි අපරාදේ තමයි. හැබැයි ගොඩක් මිනිස්සු විශේෂයෙන්ම අපේ ගෑනු ආසයි tv එකේ හරි තමන්ගේ යාලුවෙක්ගේ wedding එකක් හරි දැකල ඒ විදිහට තමන්ට හැකි උපරිමයෙන් wedding එක හොදට කරන්න. ඉතින් මේ පැය පහ හයකට කරන වියදම අපරාදේ කියල තේරුම් ගන්න මනුස්සයෙක්ට හරි ඒ බව තමන්ගේ ගෙදර මිනිස්සුන්ටයි කෙල්ලටයි තේරුම් කරලා දෙන්න පුළුවන් අයට මේ වගේ වෙඩිමක් නොගෙන ඉන්න සම්පුර්ණ අයිතිය තියෙනවා. හැබැයි තව කෙනෙක් හිතනවානම් ජීවිතේ එක පාරක් හරි කරන දෙයක් පුළුවන් විදිහට ලස්සනට කරන්න ඕන කියල අන්න ඒ අයට යන වියදමෙන් තුනෙන් පන්ගුවක්වත් ඉතුරු කරගන්න තමා මම මේ හෙල්ප් එක දෙන්නේ.
තව දෙයක්. තමන්ට වියදම් කරන්න පුළුවන් ගාන තීරණය කරන එක තමන්ගේ වැඩක්. හැබැයි කීයක් වියදම් කලත් ඒ වියදම් කරන ගාන අඩු කරගන්න හැටි තමා මේ කියන්නේ. ඒ නිසා ලක්ෂ 2කින් wedding එක ගන්න හිතන කෙනාටත් ලක්ෂ 40ක් 50ක් වියදම් කරන්න හිතන් ඉන්න කෙනාටත් පොදුවේ මේ කියන දේවල් අදාළයි


රෙප් +++++ එකගයි!Bump
bump
Bump ela
Bump
Subscribed for Educational purposes.
Good post keep it up
රෙප් +++++ එකගයි!
BUMP
Bump



200 k enawa nam bothal kiyak order karanna onada?



විවාහ වෙන්න යන්නේ 1050/= තාම පුතී!


ඕකතමයි යථාර්තය..විවාහ උත්සවයක් ගත්තට කමක්නෑ පොඩියට තමන්ගේ නිවසේ.වැඩි විච්චුරණ නැතිව චාරිත්රවලට ගරු කරලා.චාරිත්ර පන්සලේ කරන එකයි හරිම ක්රමේ ..තමන්ට නැති හොටෙල්,තමන්ට නැති වාහන පෙන්නලා බොරු සොබන දානවනම් ඒ ජාතියෙන් පෙන්නන්නේ උන්ගේ පුහු මාන්නක්කාරකම ..හිස් කම .බිස්නස්කාරයන්ටනම් රජ මගුල්. .


ඕකතමයි යථාර්තය..විවාහ උත්සවයක් ගත්තට කමක්නෑ පොඩියට තමන්ගේ නිවසේ.වැඩි විච්චුරණ නැතිව චාරිත්රවලට ගරු කරලා.චාරිත්ර පන්සලේ කරන එකයි හරිම ක්රමේ ..තමන්ට නැති හොටෙල්,තමන්ට නැති වාහන පෙන්නලා බොරු සොබන දානවනම් ඒ ජාතියෙන් පෙන්නන්නේ උන්ගේ පුහු මාන්නක්කාරකම ..හිස් කම .බිස්නස්කාරයන්ටනම් රජ මගුල්. .
![]()