13 ප්‍රො එක මෙහෙ ප්‍රයිස් එකෙන් 146ක් කිව්වා අරූ. ඌ දන්නෙ නැති සීන් එකක් කියලා මම හිතුවෙhena gananlu ban eheth...ehe weda karana kenek innawa mage yaluwekge husband..eyath ganna hitiya adahasa ath eragaththa kiwwa..![]()

එලම සහෝ මම කියන්නම්kakaku.com එකට ගිහින් සෙලර් කෙනෙක් හොයාගන්න කියන්න උට හරියන.
Iphone agent ඇති නෙ.. agent ගෙන් ගන්න කියපන්. Service providers la through අඩුවට ගන්න පුළුවන් උනත් sim lock දාලා ඇත්තේ..
Thanks සහෝ
කොහෙන්ද බන් :Oලංකාවෙන් ලාබෙට ගන්න පුළුවන්![]()
Ow ne. ඕකෙන් store එක හොයාගෙන ගිහින් ගන්න කියපන්. මෙහේ වගේ capital එකේ විතරක් නෙවෙයි. ගොඩක් තැන් වල apple store ඇති.. apple එකෙන්ම කරන..මේක වෙන්න ඇති නේද බන් price එක
https://www.apple.com/jp/shop/buy-iphone/iphone-14-pro
ගිහින් මාස 5ක් වගේ බන්, ඇත්තම කියනව නම් කෙල්ලෙක්, මේකිගෙ මිනිහා තමා අවුරුදු ගානක් එහෙ හිටියෙ, මම හිතන්නෙ කෙල්ලගෙ නන්ගිට එකක් බලන්නෙ, අරූගෙන් සප් එකක් නෑ වගේ සීන් එකටජපානේ අයි ෆෝන් එකක් හොයාගන්න අමාරුයි කිව්වම තමා පුදුම හිතෙන්නේ.
එක්කෝ යාලුවා ජපන් ගිහින් මාසයක් නෑ. ඌ අමාරුවෙන් අරන් ගිය සල්ලි වලින් ඉස්සරලාම ගන්න යන්නේ ෆෝන් එකක්.
නැති නම් ඔය ඕනා තැනකට ගිහින් ගන්න බැරියා ෆෝන් එකක් එක්ක ප්ලෑන් එකක්, ඉන්ෂුවරන්ස් එක්ක
මෙහෙ ගෙන්න නම් ඔප්ෂන් ගොඩක් තියනවා. එත් ඒවත් ඇති පදම් තියනවා නේ.... මෙහෙ ගෙන්න නම් used එකක් ගත්තා නම් හරි. damage නැති.
එල එල මම කියන්නම්, බෝ ගහ ගාව හරි ඔරලෝසු කණුව ගාව හරි ඇති නේටෝකියෝ හන්දියේ බලන්න කියපන්
Japan නම් ලාබයි වගේ ලංකාවට වඩා Menu එක English වලට හරියට Change වෙනවා ද කියලත් බලන්න වෙනවා .එලම සහෝ මම කියන්නම්
මේක වෙන්න ඇති නේද බන් price එක
https://www.apple.com/jp/shop/buy-iphone/iphone-14-pro
Thanks සහෝ
කොහෙන්ද බන් :O
meheta genna puluwan option ekak kiyapan cheap.ehen ganna eka awlak naජපානේ අයි ෆෝන් එකක් හොයාගන්න අමාරුයි කිව්වම තමා පුදුම හිතෙන්නේ.
එක්කෝ යාලුවා ජපන් ගිහින් මාසයක් නෑ. ඌ අමාරුවෙන් අරන් ගිය සල්ලි වලින් ඉස්සරලාම ගන්න යන්නේ ෆෝන් එකක්.
නැති නම් ඔය ඕනා තැනකට ගිහින් ගන්න බැරියා ෆෝන් එකක් එක්ක ප්ලෑන් එකක්, ඉන්ෂුවරන්ස් එක්ක
මෙහෙ ගෙන්න නම් ඔප්ෂන් ගොඩක් තියනවා. එත් ඒවත් ඇති පදම් තියනවා නේ.... මෙහෙ ගෙන්න නම් used එකක් ගත්තා නම් හරි. damage නැති.
එලම මම කියන්නම්Ow ne. ඕකෙන් store එක හොයාගෙන ගිහින් ගන්න කියපන්. මෙහේ වගේ capital එකේ විතරක් නෙවෙයි. ගොඩක් තැන් වල apple store ඇති.. apple එකෙන්ම කරන..
ඒකනෙ බන් මම හොල්මන් උනේ , මෙහෙම පහයි ගානක් යකෝJapan නම් ලාබයි වගේ ලංකාවට වඩා Menu එක English වලට හරියට Change වෙනවා ද කියලත් බලන්න වෙනවා .
එන එකෙක් අතේ තමා බන් මමනම් හිතන්නෙ. 364 ට වගේ ගන්න පුලුවන්නම් මාර වටිනවාmeheta genna puluwan option ekak kiyapan cheap.ehen ganna eka awlak na
කොහොමද අයිෆෝන් වල බැටරි ලයිෆ් ඵක..සැම්සුං සුං නේ.අැන්ඩ්‍රොයිඩ් සක්ස්.