අඩුවට අපිට අපේම වාහනයක්.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    ලක්ෂ 37 කියන්නේ අඩු ගානක්ද බං. අඩුවට වාහනයක් දෙනවනම් ජපන් ඉන්දියන් කාර් එකකටත් අඩුවෙන් දෙන්න ඕනේ. අඩු ගානේ ලක්ෂ 10 හො 15කට වත්
    ලක්ෂ 37 ට බ්‍රෑන්ඩ් නිව් එකක් හම්බෙනවද ???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,336
    113
    Gotland
    ලක්ෂ 37 ට බ්‍රෑන්ඩ් නිව් එකක් හම්බෙනවද ???

    ලක්ස 37 කියන්නේ අඩු ගානක්ද නැද්ද කියපං

    ඉන්දියාවේ බ්‍රෑන්ඩ්නිව් රතයක් ලක්ස 10 ට අඩුවෙන් ගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලින්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,764
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක යුනයිටඩ් මෝටර්ස් එකෙන් කරන බදු වංචාවක් . ඕකට 30% ලන්කාවෙන් වැලිවු ඇඩින් වෙන්නෙ නෑ . බොරුනම් අහල බලපන් ඉස්සරහයි පිටිපස්සෙයි බෆර් දෙක විතරයි මෙහෙන් දාන්නෙ . ඒකෙන් වාහනේ 30% එන්නෙ නෑ . මේව රජයෙන් බලන්න ඕන
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,597
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලංකාවේ හදනවා කිව්වට, කොටස් මෙහෙට ගෙන්නලා එකලස් කරන එකක් නේද වෙන්නේ

    ලංකාවට ලොවෙත් තමන්ගේම වාහනයක් හදන්න බෑ බන් (කැපිටල් එක. මාකටින් ෂෙයාස්, කම්පෙටිෂන්)
    කරන්න පුළුළුන් දේ ඕක තමා
    එහෙම නැත්නම් රිබැජ් කරන එක අපේ ට්‍රෙඩ් නේම් එකකින්