70-90 ට ගන්න හොඳ වාහනයක්

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    2,026
    1,436
    113
    මම Taft එකක් ගත්තා 7.5mil වලට.
    පට්ට ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන්නෙ.
    25-30 තෙල් කරනවා.
    meke 5kata yanda puluwanda ban, 4ida?
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,077
    5,804
    113
    meke 5kata yanda puluwanda ban, 4ida?
    සීට් බෙල්ට් 4යි. පහකට ගියෑකි.(ලොකු උන්ට නං අමාරුවෙයි)

    Wagon r එකෙ ඊට වඩා කරනවද? Wagon r එකට වඩා හොඳයි නේද. Hire දුවන්නත් එක්කම
    වැගන් R එකට වඩා මේකෙ තෙල් කරනවා (Fully patrol වෙලත්) . මගෙ පර්සනල් බෙස්ට් 31.5 Kmpl
    සාමාන්‍ය ට්‍රරැෆික් ඇවරේජ් එක 24-28. ට්රැෆික් අඩුයි නං 28+ තමා. බම්පර් ටු බම්පර් සිටි ට්රැෆික් (කොළඹ) නං දන්නෑ කියන්න...
    මිරා එකේ එන්ජින් එකම තමා තියෙන්න
    වැගන් R එකට වඩා ග්රවුන්ඩ් ක්ලියරන්ස් වැඩී
    150mm vs 190mm
    ------ Post added on Oct 6, 2026 at 6:13 AM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,884
    2,420
    113
    Nugegoda
    ඔබ ටවුන් එකේ වැඩිපුරම යනව නං KEI හොඳයි, පවුලත් එක්ක දුර ගමන් එහෙමත් යනව නම් KEI නැතුව වෙන වාහන බලන්න. මම නං පුද්ගලිකව KEI කාර් වලට එච්චර කැමති නෑ. Toyota Passo 2023 Unregistered වාහන මං දැකල තියෙනව 8 million වලට තියෙනව. ඇත්තටම ඒක වාහනේ හැටියට හොඳ මිලක් වෙන වාහන වලට සාපේක්ෂව. Options අතින් එච්චරම නැති වුනත් Perodua Bezza කියන එකත් හොඳ reliable වාහනයක්, Axia එක නම් ඊට වඩා updated.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,207
    113
    iwarai kiyala mean kale mokakda?
    ඔයාගේ automobile දැනුම කොහොම ද? 1-10

    gear & wheels පාඩම් ඉගෙන ගෙන නැත්නම් තේරුමක් නෑ.

    km ගණන නිකන් වචනයක් විතරයි. එන්ජිම නවත්වාගෙන හිටියත් එන්ජිම දුවනවා. gear box එකෙත්
     
    • Like
    Reactions: NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,956
    8,198
    113
    මෙන්න මෙතන...
    ඔයාගේ automobile දැනුම කොහොම ද? 1-10

    gear & wheels පාඩම් ඉගෙන ගෙන නැත්නම් තේරුමක් නෑ.

    km ගණන නිකන් වචනයක් විතරයි. එන්ජිම නවත්වාගෙන හිටියත් එන්ජිම දුවනවා. gear box එකෙත්
    Mam echchara nam danne ne..habai AMW eke service center manager nam kiyanne 100K or 5year range eke change kalama ati kyla
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,083
    1,504
    113
    1. ඉන්නේ කොලබ වගේ ජනාකීර්ණ පැත්තක නම්, දිනපතා ඔෆිස් යන්න, ළමයා ගන්න වගේ ඒවාට නම් වැඩිය පාවිච්චි කරන්නේ. අවුරුද්දකට සැරයක් 100-150Km වඩා දුරක් යනවා නම් ගැලපෙන වාහනේ කෙයි එකක්, ඒකත් මෝටර් වලින් පිකප් වෙන එකක් නම් වඩා හොදයි.

    2. උඩ විදිහෙන් අනිත් පැත්තේ නම් ඉන්නේ ලක්ෂ 60 කට වගේ civic එකක් වගේ හොද පාවිච්චි කරපු ෆුල් සයිස් කාර් එකක් අරන් ඉතිරි සල්ලි FD එකක් දාන්න වාහනේ රෙපෙයාර් වලට ඕන උනාම ගන්න.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,123
    670
    113
    Kegalle
    yako
    සීට් බෙල්ට් 4යි. පහකට ගියෑකි.(ලොකු උන්ට නං අමාරුවෙයි)

    වැගන් R එකට වඩා මේකෙ තෙල් කරනවා (Fully patrol වෙලත්) . මගෙ පර්සනල් බෙස්ට් 31.5 Kmpl
    සාමාන්‍ය ට්‍රරැෆික් ඇවරේජ් එක 24-28. ට්රැෆික් අඩුයි නං 28+ තමා. බම්පර් ටු බම්පර් සිටි ට්රැෆික් (කොළඹ) නං දන්නෑ කියන්න...
    මිරා එකේ එන්ජින් එකම තමා තියෙන්න
    වැගන් R එකට වඩා ග්රවුන්ඩ් ක්ලියරන්ස් වැඩී
    150mm vs 190mm
    ------ Post added on Oct 6, 2026 at 6:13 AM
    yako mechara karanwada ? mata nam sure na . vezel eketh oya gana karannawa nam kiyanwa, raize eke karnne wath na oya gana hybrid eke, uba boruwak neda kiyanne gembo ?
     
    • Like
    Reactions: NRTG

    coder101

    Well-known member
  • Jul 20, 2018
    359
    590
    93
    මම Taft එකක් ගත්තා 7.5mil වලට.
    පට්ට ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන්නෙ.
    25-30 තෙල් කරනවා.
    mekata mageth henata hitha giya bn.
    But engine power eka madi wage kiyala hithuna hoyala baluwama.
    Ehema awlak nadda? Wahanayak overtake kraddi, highway eke yaddi ehema.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    1. ඉන්නේ කොලබ වගේ ජනාකීර්ණ පැත්තක නම්, දිනපතා ඔෆිස් යන්න, ළමයා ගන්න වගේ ඒවාට නම් වැඩිය පාවිච්චි කරන්නේ. අවුරුද්දකට සැරයක් 100-150Km වඩා දුරක් යනවා නම් ගැලපෙන වාහනේ කෙයි එකක්, ඒකත් මෝටර් වලින් පිකප් වෙන එකක් නම් වඩා හොදයි.

    2. උඩ විදිහෙන් අනිත් පැත්තේ නම් ඉන්නේ ලක්ෂ 60 කට වගේ civic එකක් වගේ හොද පාවිච්චි කරපු ෆුල් සයිස් කාර් එකක් අරන් ඉතිරි සල්ලි FD එකක් දාන්න වාහනේ රෙපෙයාර් වලට ඕන උනාම ගන්න.
    Fd dagena repair karanawa kiyanne moda kathawak,
    aluthma akak ganna aka tamai hodama..dan car aka loku akak una kiyana parana wahana wahanamai .reliability akai tiyenna ona..
    dan colombo road ake galle - colombo road; para meda vezel akak 2014 wage hitala ..e miniha mara asarana wela ..okai thathwe

    towing charge and anithwa balanakota fixed aka iwarawei,,hodama dee aluthma akak ganna aka:)