අඩුවට ඉඩමක් ගන්න ඕනේ scenic view එකක් එක්ක

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මචංලා මගේ අයිඩියා එකක් තියෙනවා පොඩි හොටෙල් කෑල්ලක් දාන්න. ලොකුවට නෙමෙයි කපල් එකකට වගේ ඇවිත් ඉන්න Glamping Dome එකක් හදන්න.
    ඒකට පර්චස් 10ක වගේ ඉඩමක් හොයනවා පර්ච් එක 150,000 අඩුවෙන්.
    නුවරඑළිය, ඇල්ල, බදුල්ල, හැටන්, නුවර වගේ කට්ටිය ගොඩ දෙනෙක් යන පැත්තක ඉඩමක් බැලුවේ
    කන්දක් උඩ ලස්සන පරිසරයක් එක්ක වටේම පේන, වාහනයක් යන්න පුළුවන් පාරක් තියෙන ඉඩමක් වෙන්න ඕනේ. වට පිටාවේ ගෙවල්, හොටෙල් නැති හුදකලා ප්‍රදේශයක් නම් වඩාත් හොඳයි
    නැත්නම් lake එකක් අයිනේ හරි දිය ඇල්ලක් ගාව වගේ උනත් අවුලක් නෑ. View එක තමයි වැදගත් වෙන්නේ

    ඔයාලා දන්න කියන ඉඩම් හරි contacts හරි තියෙනවා නම් මට සෙට් කරලා දෙනවද?

    Glamping-by-Offtrek2.jpg

    299166367_150545110927453_2210571850597931562_n.jpg

    about.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    watapitawe gewal nathi isolated areas wala 10 perches nam plot loweth hoyaganna amarui
    10 perches plot kadanne gewal hadanna wage plan karala aniwa wate gewal hadenawa
    oya wage ekak karannanam loku land ekak ganna wenawa

    ekata laksha 15kata wada danna wenawa. mokada loku aduwata tiyana lands wala road access kohomath chater
     
    eka nam aththa thamai macho isolated idam lokui. me welawe loku ganak yata karanna ba me project ekata. low cost idamak aran dome ekai facility luxury widiyata denna baluwe.
    anika me wage wadakata isolated area ekak one. Couples ne godak enne. wate gewal ehema thiyeddi minissu asa nane awith inna
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    eka nam aththa thamai macho isolated idam lokui. me welawe loku ganak yata karanna ba me project ekata. low cost idamak aran dome ekai facility luxury widiyata denna baluwe.
    anika me wage wadakata isolated area ekak one. Couples ne godak enne. wate gewal ehema thiyeddi minissu asa nane awith inna

    ow ow me wage ewata aniwa isolated wenna oni
    matanam hithenne oyita wada aniwa land ekata yata karanna wenawa loku land ekak ganna nisa
    ara kiwwa wage aniwa godak kattiya yana side ekak target karanna oni habai e pathi aniwa demand wenawa

    nikamata ahanne total project ekata kiyak yata karanna balanawada?
    return eka kohomada ganna balanne?
     
    • Like
    Reactions: Hinna

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ජය ජය ❤️

    Internet එකෙන් හොයාන්න එපා මචං. ගිහිල්ලා ඒ පැත්තෙ කනෙක්ෂන් එකක් හදාගෙන බැලුව නම් ටිකක් අඩුවට හොද තැනක් හොයාගන්න පුළුවන් වෙයි
     
    • Love
    Reactions: Hinna

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මචංලා මගේ අයිඩියා එකක් තියෙනවා පොඩි හොටෙල් කෑල්ලක් දාන්න. ලොකුවට නෙමෙයි කපල් එකකට වගේ ඇවිත් ඉන්න Glamping Dome එකක් හදන්න.
    ඒකට පර්චස් 10ක වගේ ඉඩමක් හොයනවා පර්ච් එක 150,000 අඩුවෙන්
    .
    නුවරඑළිය, ඇල්ල, බදුල්ල, හැටන්, නුවර වගේ කට්ටිය ගොඩ දෙනෙක් යන පැත්තක ඉඩමක් බැලුවේ
    කන්දක් උඩ ලස්සන පරිසරයක් එක්ක වටේම පේන, වාහනයක් යන්න පුළුවන් පාරක් තියෙන ඉඩමක් වෙන්න ඕනේ. වට පිටාවේ ගෙවල්, හොටෙල් නැති හුදකලා ප්‍රදේශයක් නම් වඩාත් හොඳයි
    නැත්නම් lake එකක් අයිනේ හරි දිය ඇල්ලක් ගාව වගේ උනත් අවුලක් නෑ. View එක තමයි වැදගත් වෙන්නේ
    ඔයාලා දන්න කියන ඉඩම් හරි contacts හරි තියෙනවා නම් මට සෙට් කරලා දෙනවද?
    මේ කොන්දේසි වලට ගැලපෙන ඉඩමක් දැන් නෑ බන්. නාය ගිහින් ලොන්ත පෝල් වෙන ඉඩමක් නම් හම්බ වෙන්න පුළුවන්. :lol::lol:
     
    • Like
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    me group eke post ekak daala balanna. oya wage idam wikunanna post daapuwa dakala tiyenwa
    https://www.facebook.com/groups/essentialgoodsservicesinkandy/

    View attachment 194413

    මං මේ group එකේ පෝස්ට් බලන ගමන් මචං. Thank you! <3

    ow ow me wage ewata aniwa isolated wenna oni
    matanam hithenne oyita wada aniwa land ekata yata karanna wenawa loku land ekak ganna nisa
    ara kiwwa wage aniwa godak kattiya yana side ekak target karanna oni habai e pathi aniwa demand wenawa

    nikamata ahanne total project ekata kiyak yata karanna balanawada?
    return eka kohomada ganna balanne?

    Total budget එක ලක්ෂ 50ක් වගේ තමා හිතන් ඉන්නේ. ඉඩම ලක්ෂ 20ට අඩුවෙන් කරගන්න බැලුවේ එකයි. Dome 2k හදන්න බැලුවේ. එකක් හදලා furniture කරලා luxry finish එකක් ගන්න ලක්ෂ 10න් එහා යයි.
    Return එක ගැන නම් දැනට හිතුවේ නෑ. ගොඩක්ම ආසාවට කරන්නේ මේක. දැනට ලංකාවේ මේ වගේ place දෙකක් තියෙනවා.
    එකක් කිරිබත්ගොඩ The Glamp කියන එක. අනික උඩ ෆොටෝ දාලා තියෙන හුන්නස්ගිරියේ Glamping by Offtrek කියන එක.

    ජය ජය ❤️

    Internet එකෙන් හොයාන්න එපා මචං. ගිහිල්ලා ඒ පැත්තෙ කනෙක්ෂන් එකක් හදාගෙන බැලුව නම් ටිකක් අඩුවට හොද තැනක් හොයාගන්න පුළුවන් වෙයි

    එක තමා මචං ikman වගේ ඒවගේ overpriced කොහොමත්. ඒ පැත්තේ ඇවිදලා හරි එහෙ ඉන්න කෙනෙක් සෙට් කරන් ඒ කාගේ හරි connection එකකින් තමා අඩුවට හොයන්න ඕන. ඒකයි මේකෙත් දාලා ඇහුවේ.

    oka balaganne kauda.patte chandi ewilla part dai.demma wage newe political connection one.nattan gam kabaryo renawa ewilla thug dala.

    එහෙමත් වෙනවද බං? බලාගන්න නම් ඒ පැත්තේ දෙමළ කෙනෙක් වගේ හොයාගෙන දාන්න බැලුවේ

    මේ කොන්දේසි වලට ගැලපෙන ඉඩමක් දැන් නෑ බන්. නාය ගිහින් ලොන්ත පෝල් වෙන ඉඩමක් නම් හම්බ වෙන්න පුළුවන්. :lol::lol:

    Town එකක් කිට්ටුවම ඕනේ නෑ ගොඩක් ඇතුලට වෙන්න උනත් කමක් නෑ location ලස්සන නම්. කාපට් පාරවල් ඕනෙත් නෑ සාමාන්‍ය කාර් එකකට යන්න පුළුවන් තරමේ අඩි 10-15 පාරක් තිබ්බා නම් ඇති
    ------ Post added on Jan 12, 2023 at 11:01 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    oka balaganne kauda.patte chandi ewilla part dai.demma wage newe political connection one.nattan gam kabaryo renawa ewilla thug dala.

    ආගම් ත්‍රෙඩ් එකක් බස්සමුකෝ බං. කාලෙකින් මේකෙන් දැම්මේ නැහැ නේද?
     
    • Haha
    Reactions: shenat

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ube wadeta hariyana idamak thiyenawa. ganan poddak wadiy. mata pm ekak dapan
    අර හොල්මන් සීන් එක තියන ඉඩමද මචන් ?? ඒක තාම විකුණා ගන්න බැරිඋනාද?? :lol: (Joke) :lol:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අර හොල්මන් සීන් එක තියන ඉඩමද මචන් ?? ඒක තාම විකුණා ගන්න බැරිඋනාද?? :lol: (Joke) :lol:
    Aulak na man oya moda mithya dewal wishwasa karanne na ban holman kiyala deyak na me loke :P :cool:
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    අර හොල්මන් සීන් එක තියන ඉඩමද මචන් ?? ඒක තාම විකුණා ගන්න බැරිඋනාද?? :lol: (Joke) :lol:
    mokadda ban holman seen eka? mokak hari ekekta hodak wenawanam ubalata iwasagena inna ba ne.. mona hari boruwak dala hari kakulen adiyi. ubala wage un innakam ratakata hari yaida ban..:P:P:P:lol::lol::lol:
     
    • Haha
    Reactions: Thu Nodakin

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    oka balaganne kauda.patte chandi ewilla part dai.demma wage newe political connection one.nattan gam kabaryo renawa ewilla thug dala.
    me wage seen nam wenna puluwan neda? kappam ganna ewa, thaga daala awith nikan indala yana ewa wage.
    @Emios by experience da kiwe?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    oka balaganne kauda.patte chandi ewilla part dai.demma wage newe political connection one.nattan gam kabaryo renawa ewilla thug dala.
    Ow eka aththa..pitin gihin e area ake ohoma karanne ahe connection akak tinna ona hoda...godak area wala..