අඩුවට කාර්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
රත්තරං;15620824 said:
okata podi sellamak dala upan katha yawanna puluwan

eth honda city, fit, fit area, suzuki liana, ehemanam sada wale machan

fit aria eka nan kelinma kaputa look...kaputawa balagena design karala tiyenne:P
 

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    රත්තරං;15620834 said:
    karala balapankoo
    uba thama garaj duka widala na wage......

    ha ha eekanm auha machoo alutin engine suspention okkoma tiyala haduwath leda enawada machoo?
    mama kamati parana waahana wala look ekata mokakda tiyana solution eka???Thx
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    20 අඩු ඒවා ටිකකුත් දැම්මනම්

    FB 15 2000 හෙන් මෙහා පරණ මොඩල් දැන් කීයක් වෙයිද මචං.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    man asai ban GT car ekakata .. eth mehe original ewa tiyenawa ewath patta gahapuwa ne ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://www.autolanka.com/ad.asp?ID=119950

    ayi ban meka mechchara ganan? penumennam 55 kata eha watinnaane. qvoque ekak gaththahakine me ganata :oo:

    මේකනම් වැලිව් කරන්න මගේ දැනුම මදි මචන්. ඒත් එකක් කියන්නම් ඔය evoque එක කියන තරම් සිරා වාහනයක් නෙමේ. land rover HSE එකට තියෙන මාකට් එකෙන් 100ට එකක් වත් ඕකට නෑ. ඕක හුගක් පිටරටවල හදුන්වන්නේ ලේඩීස් කාර් එකක් කියලා. අඩු ඇන්ජින් කැපෑසිටියක් එක්ක එන අඩු පවර් එකක් තියෙන පොඩි වාහනයක් බන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15621523 said:
    මේකනම් වැලිව් කරන්න මගේ දැනුම මදි මචන්. ඒත් එකක් කියන්නම් ඔය evoque එක කියන තරම් සිරා වාහනයක් නෙමේ. land rover HSE එකට තියෙන මාකට් එකෙන් 100ට එකක් වත් ඕකට නෑ. ඕක හුගක් පිටරටවල හදුන්වන්නේ ලේඩීස් කාර් එකක් කියලා. අඩු ඇන්ජින් කැපෑසිටියක් එක්ක එන අඩු පවර් එකක් තියෙන පොඩි වාහනයක් බන්

    reviews වලින් suv performance එකනම් වැඩිඅ තියනව කියල පේන්නෙනම් නෑ. ඒත් looks වලින් සුපිරිම බඩුවක්:love::love::love:
    පාරෙ මෙච්චර 520D,landcruiser,prado යනව බල්ලෙක්වත් බලන්නෑ. ඒත් evoque එකක් ගිය ගමන් කට්ටිය ඉස්සි ඉස්සි බලන්නෙ:sorry::sorry::sorry::love:
     

    chatoor

    Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    domestic fully loaded diesel pejero for sell
     

    Attachments

    • DSCN0982.jpg
      DSCN0982.jpg
      81.7 KB · Views: 82

    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    Gannawa nam range rover sport eka ganin.eeka proper range rover ekak..maara weda godak tiyenne..videos balapan.
    but mama danna taramin evoque eka hodata thel karanawa.anith SUV gaththo etin arabiyen geeniyekuth genna oona nee...
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    රත්තරං;15621541 said:
    30-32 වගේ තමා බන්.141 එක මාකට් නෑ තෙල් කෙරුවාව අවුල් නිසා. 32කට වගේ ට්‍රයි එකක් දාලා බලපන්

    Mat 32k awa nam hondatama athi ban, mokak hari set wunoth mata kiyapan, 18000 wage suwala tiyenne :),