අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද?

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද?

    මචන්ලා මට Bike එකක් ගන්න ඕනෙ වෙලා තියනවා. ඒත් මට හරි අදහසක් නෑ මොකක්ද ගන්නෙ කියල. මට තියෙන්නෙ උපරිම ලක්ෂ 2.5 යි. මෙි ගානට ගන්න පුලුවන් හොදම bike එක මොකක්ද?
     
    • Like
    Reactions: SPACEBAR

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම පාවිච්චි කරපු GS125 එක අඩුවට විකුණනවා, දැන් අවුරැදු 5ක් විතර start කලේනම් නැහැ ,