අඩුවට ගන්න පුළුවන් හොද sunglass එකක් කියපන්ො

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    අඩුවට ගන්න පුළුවන් හොද sunglass එකක් කියපන්ො

    Smarty කියන brand එක කොහොමද ??

    හොද brand එකක් kipallako...ubla gathuwa tiynwanan ganath ekka kipana
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    අපෝ ගන්න නම් එපා මම wayfarer එකක් ගත්තා මාසයක් යද්දි එකේ පොතු ගැලවෙන්න ගත්ත ඒක මාරු කරල ග්ත්ත එක ඊට හපන්. ඕක කරන්නෙ Bawers ල එනිසා හොද අති කියල හිතල ගත්තෙ වැඩක්ම නෑ :angry: