thattu 2ke geyaka amaruma part eka machan slab ekai,kanu tika gahana eka.
a tika damma kiyanne tika kalayak giyath ge hadaganna puluwan.
ita passe wena wada walata athata keeyak hari labenakota bass kenek wa dammala wade karaganna puluwan.
Oya kivva eka hari bro...
Ada kaale Slab daanavata vada viyadam yanava neda ban finishing vahaleta
මම කියලා තියෙනවා ගෙදර නිදන කාමර 5 ක් කියලා. ඊළගට මම කියලා තියෙනවා ප්ලෑන් එක අනුමත කරගන්න ඕනි කියලා නගරසභාවෙන් හෝ ප්රදේශීය සභාවෙන්. අන්න ඒ කාරණය කියලා තියෙන්නේ වර්ගඅඩි ගාන ගැන හිතා ගන්න. මොකද හුන්ඩු කාමර දාපු ප්ලෑන් අනුමත වෙන්නේ නෑ. ඒවාට රජයේ පිරිවිතර තියෙනවා. උදාහරණක් විදියට සිංගල් බෙඩ්රූම් එකක් අඩි දහය දහය තමයි අවමය. ඊට වඩා කොහොමත් ලොකුයි කාමර.
අනික්වාත් එහෙමයි.
Ithin sahoo laksha 35n hadapu gei varga adi gaana kiyannako hitha ganna !!!




