අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    thattu 2ke geyaka amaruma part eka machan slab ekai,kanu tika gahana eka.

    a tika damma kiyanne tika kalayak giyath ge hadaganna puluwan.

    ita passe wena wada walata athata keeyak hari labenakota bass kenek wa dammala wade karaganna puluwan.​

    Oya kivva eka hari bro...
    Ada kaale Slab daanavata vada viyadam yanava neda ban finishing vahaleta

    මම කියලා තියෙනවා ගෙදර නිදන කාමර 5 ක් කියලා. ඊළගට මම කියලා තියෙනවා ප්ලෑන් එක අනුමත කරගන්න ඕනි කියලා නගරසභාවෙන් හෝ ප්‍රදේශීය සභාවෙන්. අන්න ඒ කාරණය කියලා තියෙන්නේ වර්ගඅඩි ගාන ගැන හිතා ගන්න. මොකද හුන්ඩු කාමර දාපු ප්ලෑන් අනුමත වෙන්නේ නෑ. ඒවාට රජයේ පිරිවිතර තියෙනවා. උදාහරණක් විදියට සිංගල් බෙඩ්රූම් එකක් අඩි දහය දහය තමයි අවමය. ඊට වඩා කොහොමත් ලොකුයි කාමර.

    අනික්වාත් එහෙමයි.

    Ithin sahoo laksha 35n hadapu gei varga adi gaana kiyannako hitha ganna !!!
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    මට නම් මේ තොරතුරු ඉතා වැදගත්, බොහෝම ස්තුතියි... සහෝ..
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Oya kivva eka hari bro...
    Ada kaale Slab daanavata vada viyadam yanava neda ban finishing vahaleta

    Ithin sahoo laksha 35n hadapu gei varga adi gaana kiyannako hitha ganna !!!

    රජයේ පිරිවිතර අනුව කාමර 5 ක ගෙයක් හැදුවොත් සාමානයෙන් වර්ග අඩි 2200 වගේ යයි. පහල තට්ටුවට veranda එකක් දැම්මොත් ඒකට සහ වාහනේ දාන්න හදන කොටසට තවත් වර්ග අඩි 200 ක් විතර වෙන් කරන්න.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය කියන ගානට නං ඒ හැටි වෙනසක් තියෙන එකක් නෑ. හැබැයි ඉඩමේ පර්චසයක් ලක්ෂ දෙකක් හරි ඊට වඩා වැඩි නං තට්ටු දෙකට යන්න.

    මෙතැනදීත් මම කියන විදියට ඒ හදාගන්න පුළුවන් නං පර්චස් 10 යේ ඉඩම අරන් තට්ටු දෙක හදාගන්න එක ලාබයි.

    හැබැයි ඉතින් මේක හරියටම කියන්න නං ඉඩමේ ස්භාවයත් බලන්න ඕනි.
    ලොකු ඉඩමකට ආසයි බන්. ගේ නම් පුළුවන් තරම් පොඩිවට තියෙන තරමට හොදයි. තෑන්ක්ස් :cool:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ලොකු ඉඩමකට ආසයි බන්. ගේ නම් පුළුවන් තරම් පොඩිවට තියෙන තරමට හොදයි. තෑන්ක්ස් :cool:

    එහෙනං යාලුවා පර්චස් 15 ක වගේ ඉඩමක් අරං, එකේ එක පැත්තකටම කරලා ගේ හදන්න. ඒ කියන්නේ වේල්ලක් වගේ තියෙනවා නං ඒකටම කරලා ගේ හදන්න.(මෙහෙම ගෙවල් හදන්න පුළුවන්,අනුමත වෙනවා.)

    හැබැයි එහෙම වේල්ලකට ලං කරලා ගෙයක් හදද්දී ගෙයත්,වේල්ලත් අතර අගල් දෙකක වත් කොන්ක්‍රීට් එකක් දාගන්න ඕනි. මේකට කම්බිත් දාගන්න ඕනි පහල බේස් එකේ ඉදලා එන. එතකොට වතුර උනන්නේ නෑ බිත්තිය ඇතුල් පැත්තට. (මේ බිත්තියට ජනෙල එහෙම දන්නේ නෑ. )

    පර්චස් 12 ක් වගේ ඉඩමක් උනත් කමක් නෑ.

    ඊට පස්සේ තුන් පැත්තක් තියෙනවා ඉඩ තියෙන. මේකෙන් තව පැත්තක් වෙන කරන්න ටොයිලට් වලවල් වගේ එව්වට. ඉතිරි පැති දෙකේ හොදට මිදුලක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ගේ හදද්දී අනුමත වෙන අවම දුර ප්‍රමනවල් තියන්න ඔය කියන ටොයිලට් වල තියෙන පැත්තට. එතකොට අනික් පැති දෙකේ හොදට ඉඩ තියෙනවා. ගේ ප්‍රධාන දොරටු ඒ පැති වලට දාගන්න. වැඩේ ගොඩ.

    එහෙම නැතිව පොඩි ඉඩම් වල හරි මැද ගේ හැදුවොත් කොයි පැත්තෙනුත් හරියට ඉඩක් නෑ ඊළගට.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ට ත්‍රෙඩ් එකනෙ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා වගෙ උබට ඔය තරම් වෙලවක් කොහෙන්ද බන්
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රජයේ පිරිවිතර අනුව කාමර 5 ක ගෙයක් හැදුවොත් සාමානයෙන් වර්ග අඩි 2200 වගේ යයි. පහල තට්ටුවට veranda එකක් දැම්මොත් ඒකට සහ වාහනේ දාන්න හදන කොටසට තවත් වර්ග අඩි 200 ක් විතර වෙන් කරන්න.

    3500000/2200 = 1590 per sqft

    කොහොමත් ලක්ෂ 35 කින් තට්ටු දෙකේ ගෙයක් හදන්න පුළුවන් හොද කොලිටි බඩු දාලා, මුළු ගේම ටයිල් කරලා. හැබැයි එහෙම කරන්න පුළුවන් අපි වැඩේ දන්නවා නං.

    Mama Haduve xxxxxxxxxxxxxxxxxxxxxxxxx
    3640 per sq ft except wall fence + Gate

    :nerd:
     
    Last edited:

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    පට්ට ත්‍රෙඩ් එකනෙ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා වගෙ උබට ඔය තරම් වෙලවක් කොහෙන්ද බන්

    3500000/2200 = 1590 per sqft

    Mama Haduve xxxxxxxxxxxxxxxxxxxxxxxxx
    3640 per sq ft except wall fence + Gate

    :nerd:

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් සහෝ...... ඔබේ උත්සහයට ස්තුති !! ++++

    adahas valata sthuthyi yaluva :)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙනං යාලුවා පර්චස් 15 ක වගේ ඉඩමක් අරං, එකේ එක පැත්තකටම කරලා ගේ හදන්න. ඒ කියන්නේ වේල්ලක් වගේ තියෙනවා නං ඒකටම කරලා ගේ හදන්න.(මෙහෙම ගෙවල් හදන්න පුළුවන්,අනුමත වෙනවා.)

    හැබැයි එහෙම වේල්ලකට ලං කරලා ගෙයක් හදද්දී ගෙයත්,වේල්ලත් අතර අගල් දෙකක වත් කොන්ක්‍රීට් එකක් දාගන්න ඕනි. මේකට කම්බිත් දාගන්න ඕනි පහල බේස් එකේ ඉදලා එන. එතකොට වතුර උනන්නේ නෑ බිත්තිය ඇතුල් පැත්තට. (මේ බිත්තියට ජනෙල එහෙම දන්නේ නෑ. )

    පර්චස් 12 ක් වගේ ඉඩමක් උනත් කමක් නෑ.

    ඊට පස්සේ තුන් පැත්තක් තියෙනවා ඉඩ තියෙන. මේකෙන් තව පැත්තක් වෙන කරන්න ටොයිලට් වලවල් වගේ එව්වට. ඉතිරි පැති දෙකේ හොදට මිදුලක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ගේ හදද්දී අනුමත වෙන අවම දුර ප්‍රමනවල් තියන්න ඔය කියන ටොයිලට් වල තියෙන පැත්තට. එතකොට අනික් පැති දෙකේ හොදට ඉඩ තියෙනවා. ගේ ප්‍රධාන දොරටු ඒ පැති වලට දාගන්න. වැඩේ ගොඩ.

    එහෙම නැතිව පොඩි ඉඩම් වල හරි මැද ගේ හැදුවොත් කොයි පැත්තෙනුත් හරියට ඉඩක් නෑ ඊළගට.
    ela :cool::cool::cool::cool:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    උබනන් සිරාම පොරක්. මමත් තව මාස දෙකකින් ඔය වැඩේට අත ගහන්න ඉන්නේ. ඔක්කොම කියෙව්වා. Thanks a lot :D
     
    • Like
    Reactions: Trouble_Maker

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    kalekata passe dakka watinama thread ekak
    tfs machn
    rep++

    උබනන් සිරාම පොරක්. මමත් තව මාස දෙකකින් ඔය වැඩේට අත ගහන්න ඉන්නේ. ඔක්කොම කියෙව්වා. Thanks a lot :D

    VERY GOOD THREAD.... MAHANSIYA gana nositha liyala tyenawa.

    REP deelalu langadi
    You must spread some Reputation around before giving it to Trouble_Maker again. :(

    thank u yaluva :)