අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    නීතියට අනුව වැඩ කරනවා නං ප්ලෑන් අනුමත කරගන්න. මේක පසුවටත් බොහොම වැදගත් වන දෙයක්.

    අනුමැතිය ලැබුණු ප්ලෑන් එක පරිබාහිරව නි‍වස ඉදිකිරිම සුදුසු නැති බව අවධාරණය කරමි.

    machan parata face karala nati godak atulata wenna tiyana land ekaka unat geyak hadanakit anumatiya ganna onada?? natanm meka main road ekata face karala tiyana edam walata vitrada?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක නම් සුපිරිම පෝස්ට් එකක් මචං..
    ලොවෙත් නෑ. පට්ටම වටිනවා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තුතියි යාලුවා.


    බියගම සියඹලාපේ හන්දිය ලග. (මෙතනට කියන්නේ බෙල්ල කපපු හන්දිය කියල.)

    මෙතන කලර් ලයිට් ගාව ඕනි වෙලාවට ගඩොල් ලොරි තියෙනවා. අනුරාධපුර, මාරවිල වගේ ඈත පළාත්වලින් කොළඹට එන ගඩොල් ලොරි මුණ ගැහෙන්නේ මෙතන. මෙතනට ගිහිං බලන්න. අඩුම ගානේ ලොරි එකක් දෙකක් වත් නවත්තලා තියෙනවා. ඒවා බලලා, ගණන් එහෙම කතා කරලා, ඒ අයගේ ටෙලිෆෝන් නම්බර්ස් අරං එන්න. ගඩොල් අවශ්‍ය වෙලාවට කෝල් එකක් දුන්නම ඒ අයට් ඕනි තැනට ගෙනත් බායි.

    කොළඹ අවට අඩුවට ගඩොල් ගන්න පුළුවන් තැනක් තමයි එතන.

    ඉඩමට ලොකු ලොරි ගන්න පුළුවන් නං, පුළුවන් තරං ලොකු ලොරි වල තියෙන ගඩොල් ගන්න බලන්න. පොඩි පොඩි ටිපර් වල තියෙන ගඩොල් මිල වැඩියි,ප්‍රවාහන වියදම වැඩි නිසා.

    Noted...:cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියේ දැකපු හොඳම ත්‍රෙඩ් වලින් එකක්. පට්ටම පට්ට...