අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Macho Rs 35 lakhs valata hadana gedara full square feet keeyada?

    තනි තට්ටුවේ නම්- 1000 Sqft විතර
    තට්ටු දෙකක් වගේ හදනවනම් -800 Sqft විතර

    අඟල් 9 ගඩොල් බිත්ති බැඳල පොලව ටයිල් කරල වහල පරාල පේන විදියට කොන්ත්‍රාත් කාරයෙකුට කියල කරගන්නවනම් මේ වගේ ප්‍රමානයක් තමයි හදන්න වෙන්නෙ.අපිම කරගන්නවනම් මීට වඩා අඩුවට (වැඩි වර්ග අඩි ප්‍රමානයක් ) හදාගන්න පුලුවන්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචෝ ගෙයක් හදනකොට සැලසුම අනුමත කගරන්නම ඕනෙද??
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනා විස්තර ටිකක් මේ විදිහට මහන්සි වෙලා ලියල පලකරාට ස්තුතියි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචෝ ගෙයක් හදනකොට සැලසුම අනුමත කගරන්නම ඕනෙද??

    අනුමත කරාම ප්‍රශ්න අඩුයි මචන්.නිකමට හිතපන්කො උබ ප්ලෑන් එක අනුමත නොකර ගේ හදාගෙන යද්දී කවුරුහරි තරහකාරයෙක් පෙත්සමක් වත් ගැහුවොත් උබ අනාතයි.අනික කවද හරි උබ ගේයි ඉඩමයි විකුනනකොට උබට වෙන පාඩුව අඩුයි.හොඳම දේ තමයි පාස් වෙන විදියට ප්ලෑන් එකක් ඇඳල හදනකොට වෙනස් කරගෙන හදන එක.හැමෝම ගෙවල් හදන්නෙ එහෙම තමයි.
     
    • Like
    Reactions: Cee7

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    අනුමත කරාම ප්‍රශ්න අඩුයි මචන්.නිකමට හිතපන්කො උබ ප්ලෑන් එක අනුමත නොකර ගේ හදාගෙන යද්දී කවුරුහරි තරහකාරයෙක් පෙත්සමක් වත් ගැහුවොත් උබ අනාතයි.අනික කවද හරි උබ ගේයි ඉඩමයි විකුනනකොට උබට වෙන පාඩුව අඩුයි.හොඳම දේ තමයි පාස් වෙන විදියට ප්ලෑන් එකක් ඇඳල හදනකොට වෙනස් කරගෙන හදන එක.හැමෝම ගෙවල් හදන්නෙ එහෙම තමයි.

    plan eka anumatha karagena gedara hadanna patan gattata passe apita wenas karanna puluwnda bn eke tiyena dewal hadagena yaddi?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Gedaraka plan eka anumatha karagannavanam hondai. Neththam water, light Board eken ganna berivei. Samanya ekak endala pass karanna, hebei thattu gaana dakwanna vei.
    Gedara hadanakota venas karaganna avulak nehe.
    Gedara hedeegena enakota ena sathuta, aasaava kiyala ivarakaranna bae macho :)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Thava deyak. Gedara hadanakota hekipamana udata hadanna try karanna, idama ithuru kerena vidihata. Annexe room 1 or 2 bathroom valatath ida thiyaganna, passe hari hadanna. Eka aniva nuvanakkara vedak.
     
    • Like
    Reactions: shaminda peiris

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අනුමත කරාම ප්‍රශ්න අඩුයි මචන්.නිකමට හිතපන්කො උබ ප්ලෑන් එක අනුමත නොකර ගේ හදාගෙන යද්දී කවුරුහරි තරහකාරයෙක් පෙත්සමක් වත් ගැහුවොත් උබ අනාතයි.අනික කවද හරි උබ ගේයි ඉඩමයි විකුනනකොට උබට වෙන පාඩුව අඩුයි.හොඳම දේ තමයි පාස් වෙන විදියට ප්ලෑන් එකක් ඇඳල හදනකොට වෙනස් කරගෙන හදන එක.හැමෝම ගෙවල් හදන්නෙ එහෙම තමයි.
    ස්තූතියි මචෝ! :yes:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    plan eka anumatha karagena gedara hadanna patan gattata passe apita wenas karanna puluwnda bn eke tiyena dewal hadagena yaddi?

    හදන්න පුලුවන්.ලංකාවෙ තියෙන ගෙවල්වලින් 99%ක්ම ඔහොම තමයි හදල තියෙන්නෙ.හැබැයි නීත්‍යානුකූල නෑ.ඒක නිසා COC එක ගන්න බෑ.උබ ලෝන් එකක් දාල හදනවනම් ලෝන් එකේ අන්තිම කොටස ගන්න බෑ COC එක නැති නිසා.හැබැයි COC ගන්න ක්‍රමයකුත් තියෙනවා.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචෝ මම ගේ හදන්න ඉන්න ඉඩමේ ඇතුලට වෙන්න කන්ද වගේ තියෙන්නේ.. මගේ අදහසක් තියනවා ගේ අත්තිවාරම කොටස් දෙකකට තියනවා වගේ හදන්න. එක කොටසක් උස්සල. එහෙම කරන එක හොඳයිද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචෝ මම ගේ හදන්න ඉන්න ඉඩමේ ඇතුලට වෙන්න කන්ද වගේ තියෙන්නේ.. මගේ අදහසක් තියනවා ගේ අත්තිවාරම කොටස් දෙකකට තියනවා වගේ හදන්න. එක කොටසක් උස්සල. එහෙම කරන එක හොඳයිද?

    අවුලක් නෑ මච්න්.කොටස් කීපයකට හැදුවම වියදමත් අඩුයි.ලස්සනත් වැඩියි.හොඳ ආකියෙක්ව අල්ලගෙන මේ වගේ එකක් හදාගනින්. low cost design එකක් කරලදෙන්න කියන්න.

    Los-Chillos-House-Diez-Muller-Arquitectos-04-1-Kindesign.jpg
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අවුලක් නෑ මච්න්.කොටස් කීපයකට හැදුවම වියදමත් අඩුයි.ලස්සනත් වැඩියි.හොඳ ආකියෙක්ව අල්ලගෙන මේ වගේ එකක් හදාගනින්. low cost design එකක් කරලදෙන්න කියන්න.

    Los-Chillos-House-Diez-Muller-Arquitectos-04-1-Kindesign.jpg
    ඔව් මචෝ මගේ Idea එකත් තියෙන්නේ මෙහෙම Low Cost Design එකක් හදාගන්න තමයි..:yes::yes: හොඳ Architectල කවුද ඉන්නේ Low Cost Design කරන.