අඩුවට පේපර් බෑග් හදන කට්ටිය

janish05656

Well-known member
  • අඩුවට පේපර් බෑග් හදන කට්ටිය

    අඩුවට පේපර් බෑග් හදන කට්ටිය දන්නවාද??
    බෑග් 200ක් වගේ ගන්න..ප්‍රසිද්ද තැන්වලින් අහුවා මචන්..එකපාරට ගොඩක් ගන්න වෙනවා..සල්ලි ගොඩක් යට කරන්න අමරුයි

    PM පාරක් දාපන් මචන්..උදව්වක්


    images
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    දෙමටගොඩ නං ඉන්නවා කෙනෙක්. හැබැයි බෑග්ස් 1000 ක් තමයි අවම.
     
    • Like
    Reactions: janish05656

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අඩෝ, මමත් හොය හොය හිටියෙ මේව ගන්න තැනක්. Details මටත් PM කරන්නෝ...:)
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    අඩුවට පේපර් බෑග් හදන කට්ටිය දන්නවාද??
    බෑග් 200ක් වගේ ගන්න..ප්‍රසිද්ද තැන්වලින් අහුවා මචන්..එකපාරට ගොඩක් ගන්න වෙනවා..සල්ලි ගොඩක් යට කරන්න අමරුයි

    PM පාරක් දාපන් මචන්..උදව්වක්


    images


    Paper 1ka mokakda oni, size 1ka ewapan mama gana kiyanna