අඩුවට රෙන්ට කාර් එකක්
මචන්,
මට කතරගම ගිහින් එන්න self-drive කාර් එකක් ඕන වෙලා තියෙනවා. දවස් දෙකක් වගේ. අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්නෝ. ඇල්ටො හෝ ඒ වගේ පොඩි වාහනයක් තමා ඕන. දවසට රු 3000ක් උනත් කමක් නෑ. හැබැයි අර දවසට යන්න පුලුවන් කිමි100 වගේ ලිමිට් නැති එකක්. පෙට්රල් ගැහුවා ගියා වගේ එකක්. දන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න.