අඩුවට රෙන්ට කාර් එකක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අඩුවට රෙන්ට කාර් එකක්

    මචන්,

    මට කතරගම ගිහින් එන්න self-drive කාර් එකක් ඕන වෙලා තියෙනවා. දවස් දෙකක් වගේ. අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්නෝ. ඇල්ටො හෝ ඒ වගේ පොඩි වාහනයක් තමා ඕන. දවසට රු 3000ක් උනත් කමක් නෑ. හැබැයි අර දවසට යන්න පුලුවන් කිමි100 වගේ ලිමිට් නැති එකක්. පෙට්‍රල් ගැහුවා ගියා වගේ එකක්. දන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න.:D

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    avatar63803_11.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    alto nam 1500- 2000/= per day 100km limit ekata yanne man hithanne. rent karana unta call karala ahapan samaharak un wadi ganakata limit nathuwa denawa.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    self drive nam TESLA thama hoda::D
    උබේ ටෙස්ල එක දෙනවද එහෙනම් :lol:
    alto nam 1500- 2000/= per day 100km limit ekata yanne man hithanne. rent karana unta call karala ahapan samaharak un wadi ganakata limit nathuwa denawa.

    හුගක් තැන් වලට කෝල් කලා බල්, රෙද්ද මුන් 100-120 දෙන්නෙ දවසට. ඊට පස්සෙ 18-25 අතර කිමි1ට. සෙන්ට්‍රල් ෆිනෑන්ස් තමා දැන්ට අඩුම සෙට් උනේ. 1999+12/කිමි
    බුම්ප් ටමයි බන්

    thanks ban