අඩුවට වැකුම්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අඩුවට ගන්න පුලුවන් වැකුම් ක්ලීනර් එකක් හොද පවර්ෆුල් එකක් රෙකමන්ඩ් කරන්න්න පුලුවන්ද බ්ලෝවර් ෆන්ශන් එකත් තියෙනව නම් හොදා :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වැකුම් ක්ලීනර් පවර්ෆුල් වෙන්නේ වොට් ගාන අනුව.වොට් ගැන වැඩියි කියන්නේ ඉතින් කරන්ට් බිලත් වැඩියි.ලංකාවේ අඩුවට ගන්න තියෙන්නේ ඉතින් චීන පටස් තමා.හොද එකක් ඕනනම් panasonic ගන්න.

    http://www.damro.lk/panasonic/vacuum-cleaners.html
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වැකුම් ක්ලීනර් පවර්ෆුල් වෙන්නේ වොට් ගාන අනුව.වොට් ගැන වැඩියි කියන්නේ ඉතින් කරන්ට් බිලත් වැඩියි.ලංකාවේ අඩුවට ගන්න තියෙන්නේ ඉතින් චීන පටස් තමා.හොද එකක් ඕනනම් panasonic ගන්න.

    http://www.damro.lk/panasonic/vacuum-cleaners.html

    http://www.wasi.lk/shop/innovex-1200w-wet-dry-vacuum-cleaner-ivcw002/

    meka kohomada machan
    wet and dry + blower ekat have