අඩුවට ගන්න පුලුවන් වැකුම් ක්ලීනර් එකක් හොද පවර්ෆුල් එකක් රෙකමන්ඩ් කරන්න්න පුලුවන්ද බ්ලෝවර් ෆන්ශන් එකත් තියෙනව නම් හොදා 


වැකුම් ක්ලීනර් පවර්ෆුල් වෙන්නේ වොට් ගාන අනුව.වොට් ගැන වැඩියි කියන්නේ ඉතින් කරන්ට් බිලත් වැඩියි.ලංකාවේ අඩුවට ගන්න තියෙන්නේ ඉතින් චීන පටස් තමා.හොද එකක් ඕනනම් panasonic ගන්න.
http://www.damro.lk/panasonic/vacuum-cleaners.html
Damro 9500 eka ganin. Life time service. With brower and wet /dry.
http://www.wasi.lk/shop/innovex-1200w-wet-dry-vacuum-cleaner-ivcw002/
meka kohomada machan
wet and dry + blower ekat have

Oka thamayi man kiwwe. Damro wala thiyenawa okema Damro eka. Okata wada lassanai pitin. ( athula okama thamai. dekama ungene. )
oke blower ekat thiyenwa neda machan ?
badu hodai da bun
powerful eka adda?
wasi.lk eke 7000 ganata ganna puluwan bun mcash offer ekata
ow. 1200W walata hodatama athi. eka eka knob 4k da koheda denawa. (carpet, tile,...)

