අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක්

    ගෙදර සෙට් එකක් හදාගන්න කියලා බැලුවේ. අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක් කියපන්කො 40kg වගේ ඕනේ මුලින්ම
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ජ්ම් එකේ වගේ ගෙදරදි සෙට් වෙන්නේ නම් නැහැ .. අත්දැකීමෙන් කියන්නේ..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජ්ම් එකේ වගේ ගෙදරදි සෙට් වෙන්නේ නම් නැහැ .. අත්දැකීමෙන් කියන්නේ..

    :sorry: මොකෝ කෙස් එක. මට වෙලා නැ බන් ගිම් යන්න. දැන් නවත්තලා මාසයක් වෙනවා.