අඩුවට සැමන් ලැබෙයි ද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එක්තරා තරුණ ඇමතිවරයෙක් තමන්ව පුම්බාගන්න ෆේස් බුක් ක්‍රියාන්විතයක් දියත් කරලා තියනවා දැක්කා. ජනතාවට සමන් 150 ලැබෙමවා කියලත් දැක්කා 🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Post එක ට comments දාලා තියන fake account ගොඩ. 😂 😂
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකා ලක්ශ 25 ක් අරන් බාල සැමන් කන්ටේනර් එකක් නිදහස් කරා කියලා පුවතක් එලියට ආව පාර්ලිමේන්තුවේ දී 😅
    එකේ වෙන්න ඇති ලක්ෂ ගානක watch එකක් ගන්න අත්තේ.