අඩුවට හොද බඩුවක්!!

sachi_sr

Member
Jul 7, 2023
13
8
3
Colombo
Ugreen 20W Charger එක Ali අඩුවට යනවා. කලින් Daraz අකෙන් ගෙනල්ලා use kara. බඩු හොදයි!

https://a.aliexpress.com/_olqyamZ
 

Attachments

  • Screenshot_2024-12-09-16-24-44-76_57e717c094f371a1dada6567a1123b99.jpg
    Screenshot_2024-12-09-16-24-44-76_57e717c094f371a1dada6567a1123b99.jpg
    543.4 KB · Views: 81

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    අඩු නෑනේ බං... මීට වඩා හොදයි MI ලගෙ එක ගන්න එක.. මම simplytec එකෙන් ගත්තේ ඒ දවස් වල කේබල් එකත් එක්කම 3000ස් ගානක්