අඩුවට හොද Power Bank එකක්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    හොද බ්‍රැන්ඩ් මොනවද සම්න්‍ය ගානට තියෙන.. koko app එකෙන් ගෙවන්න ගන්න කියලා බැලුවෙ. බඩු ගනන් ගිහින්. දැන් 7000 වගෙ මගේ ලිමිට් එක තියෙන්නෙ.

    මිට වඩා වැඩි එකක් අපිට කොකෝ ඇප් එකෙන් ගන්න බැරිද? අර ලිමිට් එකම වෙන්න ඔනෙ ද?
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Besus n anker වගෙ එව හොඩ්ජයිද?

    Mi ලගේ ගනන් නේ. Koko ඇප් එකෙන් ගන්න හොද ශොප් මොනවද රෙකමන්ඩ් කරන්න පුළුවන්
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Besus n anker වගෙ එව හොඩ්ජයිද?

    Mi ලගේ ගනන් නේ. Koko ඇප් එකෙන් ගන්න හොද ශොප් මොනවද රෙකමන්ඩ් කරන්න පුළුවන්
    Besus anker tama hoda. Ewa ganan mi walata wada
     
    • Like
    Reactions: ecashlkpro