අඩුවට ෆෝන් එකක්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අඩුවට ෆෝන් එකක්

    මචං dual SIM full touch අඩුවට හොඳ phone එකක් කියන්ඩකො ගන්ඩ
    (DIALOG k35 දැන් එන්නෙ නෑලු බං ඒ වගේ එකක් තමයි බැලුවෙ ගන්ඩ)