උගේ ලග තියෙන්නේ Wingle එක කිව්වා බන් එකේ Hutch වැඩ නැහැඇයි උඹ දවසක් මට කිව්ව තැන .ඒක හරි නැද්ද
නැහැ Dialog Wingle එක බන්![]()
මේකද
ප්ලග් නොකර ගලවලා වේලලා බලන්න. Ali එකේ අඩුවට තියෙනවා නේදනැහැ Dialog Wingle එක බන්
මම ලග තිබ්බ Dongle එකේ අම්මා වතුර හලලා බන් එපා උණා එක අහලා අද දවසම
තව එකක් තියෙනවා අමතර එකක් ඕනේ නිසා හොයනවා තව එකක්
Wingle වලින් නම් අඩුම ගාණට හොඳම එක ZTE MF79, ZTE MF79U දෙක. ඔය දෙකේම 4G LTE වල ලංකවේ ඔක්කොම FDD and TDD bands ටික වැඩ. Aliexpress එකෙන් ගන්න පුළුවන්.අඩුවට Huawei 4G Dongle එකක් හෝ Router එකක් ගන්න තැනක් කියන්න මචන්ලා
Use කරපු එකක් උනත් කමක් නැහැ
මේක අවුලක් නැද්ද බන් Review වල සමහරු Hutch වැඩ නැහැ කියනවා ඒ ඇයි B8 Support නැති කතාවක් කියනවා7k wage wei mobile SIM dana router
wingle kal pawathma adui
පිටරටින් ගෙන්න දෙනවා ද TRCSL එකේ ලියාපදිංචි වෙන්න කියනවා නේද ?ප්ලග් නොකර ගලවලා වේලලා බලන්න. Ali එකේ අඩුවට තියෙනවා නේද
ඔව් පොකට් ඒවා මට පෙන්නම බැරි ජාතියක්හුවාවේ පොකට් රවුටර් නම් 10 න් පාත තිබ්බා.
හැබැයි ඉතින් ඕවා බැටරි හොයන්න ගියාම තමයි එපා වෙන්නේ
ZTE මටනම් අවුල් බන් කලින් ගත්තා ඔකොම රත් වෙනකොට Slow වෙනවා,Wingle වලින් නම් අඩුම ගාණට හොඳම එක ZTE MF79, ZTE MF79U දෙක. ඔය දෙකේම 4G LTE වල ලංකවේ ඔක්කොම FDD and TDD bands ටික වැඩ. Aliexpress එකෙන් ගන්න පුළුවන්.
නැහැ Dialog Wingle එක බන්
මම ලග තිබ්බ Dongle එකේ අම්මා වතුර හලලා බන් එපා උණා එක අහලා අද දවසම
තව එකක් තියෙනවා අමතර එකක් ඕනේ නිසා හොයනවා තව එකක්
ඔය model එක අවුලක් නැහැ Russia, Ukraine වගේ රටවල වැඩියෙන්ම use වෙන models දෙකක් ඕක. Internet එකේ උන්ගේ reviews තියනවා ඔය models දෙක ගැන.මේක අවුලක් නැද්ද බන් Review වල සමහරු Hutch වැඩ නැහැ කියනවා ඒ ඇයි B8 Support නැති කතාවක් කියනවා
පිටරටින් ගෙන්න දෙනවා ද TRCSL එකේ ලියාපදිංචි වෙන්න කියනවා නේද ?
ඔව් පොකට් ඒවා මට පෙන්නම බැරි ජාතියක්
ZTE මටනම් අවුල් බන් කලින් ගත්තා ඔකොම රත් වෙනකොට Slow වෙනවා,
ඒක නම් දන්නෑ කට්ටිය ගෙන්නනවා නේද දැන් ඕවත්පිටරටින් ගෙන්න දෙනවා ද TRCSL එකේ ලියාපදිංචි වෙන්න කියනවා නේද ?