අඩුවට 4G Dongle එකක් හෝ Router එකක් ගන්න තැනක් කියන්න මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    අඩුවට Huawei 4G Dongle එකක් හෝ Router එකක් ගන්න තැනක් කියන්න මචන්ලා

    Use කරපු එකක් උනත් කමක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඇයි උඹ දවසක් මට කිව්ව තැන .ඒක හරි නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඇයි උඹ දවසක් මට කිව්ව තැන .ඒක හරි නැද්ද
    උගේ ලග තියෙන්නේ Wingle එක කිව්වා බන් එකේ Hutch වැඩ නැහැ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උගේ ලග තියෙන්නේ Wingle එක කිව්වා බන් එකේ Hutch වැඩ නැහැ
    A8673707-CFD9-4-E68-A7-A5-039627-FBC5-EB.png

    මේකද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    A8673707-CFD9-4-E68-A7-A5-039627-FBC5-EB.png

    මේකද
    නැහැ Dialog Wingle එක බන්
    මම ලග තිබ්බ Dongle එකේ අම්මා වතුර හලලා බන් එපා උණා එක අහලා අද දවසම
    තව එකක් තියෙනවා අමතර එකක් ඕනේ නිසා හොයනවා තව එකක්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    නැහැ Dialog Wingle එක බන්
    මම ලග තිබ්බ Dongle එකේ අම්මා වතුර හලලා බන් එපා උණා එක අහලා අද දවසම
    තව එකක් තියෙනවා අමතර එකක් ඕනේ නිසා හොයනවා තව එකක්
    ප්ලග් නොකර ගලවලා වේලලා බලන්න. Ali එකේ අඩුවට තියෙනවා නේද
     
    • Like
    Reactions: Nadun26

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හුවාවේ පොකට් රවුටර් නම් 10 න් පාත තිබ්බා.

    හැබැයි ඉතින් ඕවා බැටරි හොයන්න ගියාම තමයි එපා වෙන්නේ
     
    • Like
    Reactions: Nadun26

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩුවට Huawei 4G Dongle එකක් හෝ Router එකක් ගන්න තැනක් කියන්න මචන්ලා

    Use කරපු එකක් උනත් කමක් නැහැ
    Wingle වලින් නම් අඩුම ගාණට හොඳම එක ZTE MF79, ZTE MF79U දෙක. ඔය දෙකේම 4G LTE වල ලංකවේ ඔක්කොම FDD and TDD bands ටික වැඩ. Aliexpress එකෙන් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    7k wage wei mobile SIM dana router

    wingle kal pawathma adui
    මේක අවුලක් නැද්ද බන් Review වල සමහරු Hutch වැඩ නැහැ කියනවා ඒ ඇයි B8 Support නැති කතාවක් කියනවා
    ප්ලග් නොකර ගලවලා වේලලා බලන්න. Ali එකේ අඩුවට තියෙනවා නේද
    පිටරටින් ගෙන්න දෙනවා ද TRCSL එකේ ලියාපදිංචි වෙන්න කියනවා නේද ?
    හුවාවේ පොකට් රවුටර් නම් 10 න් පාත තිබ්බා.

    හැබැයි ඉතින් ඕවා බැටරි හොයන්න ගියාම තමයි එපා වෙන්නේ
    ඔව් පොකට් ඒවා මට පෙන්නම බැරි ජාතියක්
    Wingle වලින් නම් අඩුම ගාණට හොඳම එක ZTE MF79, ZTE MF79U දෙක. ඔය දෙකේම 4G LTE වල ලංකවේ ඔක්කොම FDD and TDD bands ටික වැඩ. Aliexpress එකෙන් ගන්න පුළුවන්.
    ZTE මටනම් අවුල් බන් කලින් ගත්තා ඔකොම රත් වෙනකොට Slow වෙනවා,
     
    • Like
    Reactions: kevin_levin

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැහැ Dialog Wingle එක බන්
    මම ලග තිබ්බ Dongle එකේ අම්මා වතුර හලලා බන් එපා උණා එක අහලා අද දවසම
    තව එකක් තියෙනවා අමතර එකක් ඕනේ නිසා හොයනවා තව එකක්

    plug nokara casing eka galawala awwe thiyahan.... awulak naa phone service karana unta oka hadannath puluwan..
     
    • Like
    Reactions: kevin_levin

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේක අවුලක් නැද්ද බන් Review වල සමහරු Hutch වැඩ නැහැ කියනවා ඒ ඇයි B8 Support නැති කතාවක් කියනවා

    පිටරටින් ගෙන්න දෙනවා ද TRCSL එකේ ලියාපදිංචි වෙන්න කියනවා නේද ?

    ඔව් පොකට් ඒවා මට පෙන්නම බැරි ජාතියක්

    ZTE මටනම් අවුල් බන් කලින් ගත්තා ඔකොම රත් වෙනකොට Slow වෙනවා,
    ඔය model එක අවුලක් නැහැ Russia, Ukraine වගේ රටවල වැඩියෙන්ම use වෙන models දෙකක් ඕක. Internet එකේ උන්ගේ reviews තියනවා ඔය models දෙක ගැන.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පිටරටින් ගෙන්න දෙනවා ද TRCSL එකේ ලියාපදිංචි වෙන්න කියනවා නේද ?
    ඒක නම් දන්නෑ කට්ටිය ගෙන්නනවා නේද දැන් ඕවත්
     
    • Like
    Reactions: Nadun26