අඩුවට Headphones මාත් ගත්තෝ $3.56

namalliyanage

Member
May 13, 2015
130
39
0
අඩුවට Headphones මාත් ගත්තෝ $3.56

මේ නිකන් aliexpress පැත්තේ කරක්ගහනකොට සෙට් උනේ.නිකමට වගේ order කරා .අද අවා,ගියමාසේ 26 order කරේ .
sounds හොදටම හොදයි.
build quality උපරිමයි මේ ගානට.

ගානට වඩා ගොඩක් වටින නිසයි උබලටත් ගන්න ඕනනම් ගන්න දැම්මේ.

30109ff85db98d997428d038610d5a86.jpg


b7c60320a97ac7fd04523ee892ecd296.jpg



LINK :http://www.aliexpress.com/item/Skyp...-808-Black-Gaming-Headphones/32317395700.html
 
Last edited:
  • Like
Reactions: kites