අඩුවට IPHONE 14 PRO MAX එකක් ගන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    අඩුවට IPHONE 14 PRO MAX 128GB එකක් ගන්න Liberty Plaza හරි කොහේ හරි තැනක් කොහෙද ?

    Warranty එකත් අවුලක් නැති

    දැනට මට අඩුවෙන් මිලක් ආවේ 3.60lak - 128GB with apple care warranty ( www.luxuryx.lk )

    මීට වඩා අඩුවට තැන් තියේද ?

    Android එකට කෙල උනා New Phone ekak ගන්න ඕනි

    bump
    ------ Post added on Jun 4, 2023 at 9:45 AM
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    තව ටිකක් ඉදලම ගන්න තව අඩු වෙයි සමහරවිට

    phone eka on wennem na ban dan dethun parak haduwa anika issarahata eka paratama doller eka nagida kiyalth sakayak enwa gov unge wada sure na

    තව ටිකක් ඉදලම ගන්න තව අඩු වෙයි සමහරවිට
    sure na neda adu wenne na lesiyen wadi wenna doller aith naggoth nam nagi aith kohomth thawa podi ganak eha mehe wei adu unoth man hithanne,
    ------ Post added on Jun 4, 2023 at 10:00 AM
     
    • Like
    Reactions: NRTG

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    අඩුවට IPHONE 14 PRO MAX 128GB එකක් ගන්න Liberty Plaza හරි කොහේ හරි තැනක් කොහෙද ?

    Warranty එකත් අවුලක් නැති

    දැනට මට අඩුවෙන් මිලක් ආවේ 3.60lak - 128GB with apple care warranty ( www.luxuryx.lk )

    මීට වඩා අඩුවට තැන් තියේද ?

    Android එකට කෙල උනා New Phone ekak ගන්න ඕනි

    bump
    ------ Post added on Jun 4, 2023 at 9:45 AM
    man 325 ta gaththa mun gen iye

    habai TRC na
     
    • Like
    Reactions: NRTG and LPMAC

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    liberty eke shops wala moona balala price kiyanne, samahara shop wala page eke thinawa aduwata gihin ahuwama wadi price kiyanne, page eke price eka pennuwama ah e ganata puluwan kiyanawa, un boru posh seen ekak mawanna hadanne tal kakrapan aduwata ganna puluwan.
    thawa warranty ahapan hariyata TRC nathi nisa un yawala warranty ganna wenne , samahara shop wala 100% free karanawa samahara than wala 5000-10000 ho itath wada illanawa.
     
    Last edited:
    • Like
    Reactions: -333-

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    dislike gahuwe mokatada dena ganna puluwanda, please
    360k කියන්නේ ගොඩක් වැඩි ගානක්. මේක උපරිම යන්න පුළුවන් 320k 300k. ෆෝන් mafia කාරයො. වාහන mafia කාරයො මට පේන්න බෑ. ඩොලර් එක අඩු උන එකේ වාසිය මිනිස්සුන්ට දෙන්න ඕන. මොකද අපිට අතට හම්බෙන ගානත් අඩු කරලා හම්බෙන ගනට 36% ක tax එකකුත් ගහලා ඉතුරු වෙන සොච්චමෙන් කඩ කාරයො පෝසත් කරන්න අමාරුවක් නෑ.
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    360k කියන්නේ ගොඩක් වැඩි ගානක්. මේක උපරිම යන්න පුළුවන් 320k 300k. ෆෝන් mafia කාරයො. වාහන mafia කාරයො මට පේන්න බෑ. ඩොලර් එක අඩු උන එකේ වාසිය මිනිස්සුන්ට දෙන්න ඕන. මොකද අපිට අතට හම්බෙන ගානත් අඩු කරලා හම්බෙන ගනට 36% ක tax එකකුත් ගහලා ඉතුරු වෙන සොච්චමෙන් කඩ කාරයො පෝසත් කරන්න අමාරුවක් නෑ.

    yako, aru lankawe kiuweth 360k. mama baluwe amazon saudi. jarrir books kiyaneth middle east wala loku famous shop ekak, eketh 360k thamai

    https://www.jarir.com/sa-en/apple-iphone-14-pro-max-smartphones-595136.html
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    yako, aru lankawe kiuweth 360k. mama baluwe amazon saudi. jarrir books kiyaneth middle east wala loku famous shop ekak, eketh 360k thamai

    https://www.jarir.com/sa-en/apple-iphone-14-pro-max-smartphones-595136.html
    සිරාවට මම චීනේ ගියපු වේලාවේ සැහෙන ශොප් ගානකට ගිහින් බැලුවා. මෙච්චර අමාරු කාලෙත් මෙහේ ගාන අඩුයි උන්ට වඩා. ඔය අඩුයි අඩුයි කියලා ගේන ෆෝන් නම් කොහේ තියන එවද දන්නේ නැ. මටනම් හම්බ වෙලා නැ. :lol: :lol: