අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    Japan wala service records nam ehenuth ganna amarui pute, 2015 wage ewa nam 15000k wenna thiyena chance eka godaaaaaaaaakma adui, habai 2017 wage cars below 20K thiyenawa, anika 15000-20000 kiyala mehe sell karana KDH wala original mileage eka wahane ganna un dannawa nam wahane daala duwanawa :lol: un auruddak paddath miniiiiiiiiiiiiimum 30K-40K duwanawa wahene :baffled:

    මම ගත්තා එකයි කියන්නේ
    ඔය කියන වාහනවල මරාලේ සෙට් වෙන්නේ second owner ට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,695
    113
    මම කියන්නේ ලෝකේ ඕනෑම වාහනයක් ගත්තම ඒ කම්පනියෙන් දෙන පොත ගැන මේකේ toyota එකෙන් දෙන service book එක ගැන කියන්නේ එක හන්දියේ කමිය්නිකේෂන් එකෙන් ගහගන්න බෑ තව toyota member card එකක් එනවා, services book එකේ QR code එකෙක් තියෙනවා චැසි නම්බෙර් එකත් එක්ක




    සර්විස් බුක් එකේ handwritten note එකක් නේද තියෙන්නෙ?



    හැබැයි සර්විස් බුක් එක දුන්න කියන එකම ලොකු දෙයක්. ගොඩක් සේල්වල ඕනර්ස් මැනුවල් / සර්විස් බුක් මොකුත් දෙන්නෙ නෑ :yes:

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    ehenam manual ekath ganna puluwan ne ban
    godak exporters lata ewa enne na, ekko un ewa denne na

    service manual එක හම්බ උන හැබැයි language එක ජපන්
    මට හම්බුනා
    services book
    manual book
    car stereo manual + setup micro SD
    ETC manual
    Front recorder manual
    toyota member card
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    service manual එක හම්බ උන හැබැයි language එක ජපන්
    මට හම්බුනා
    services book
    manual book
    car stereo manual + setup micro SD
    ETC manual
    Front recorder manual
    toyota member card

    මචන් පුළුවන් නම් ඔය ටිකේ photo දානවද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    මචන් පුළුවන් නම් ඔය ටිකේ photo දානවද

    උබට ඕනේ මම කියන්නේ බොරුවක්ද කියල දැනගන්නද නැත්නම් මේ ටික මොනවගේද කියල දැනගන්නද ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උබට ඕනේ මම කියන්නේ බොරුවක්ද කියල දැනගන්නද නැත්නම් මේ ටික මොනවගේද කියල දැනගන්නද ?

    සිරාවට ඇහුවේ මචන් , දැකලා නැති නිසා නොදන්නා දෙයක් ඉගෙනගන්න බන් , මේකේ දාන්න බැරිනම් PM එකක් දාන්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    සිරාවට ඇහුවේ මචන් , දැකලා නැති නිසා නොදන්නා දෙයක් ඉගෙනගන්න බන් , මේකේ දාන්න බැරිනම් PM එකක් දාන්න

    ok මම හෙමිට දාන්නම්
    ඒ කියන්නේ උබලට මෙහෙම හම්බුවෙලා නැද්ද ?
    මම කලින් ගත්ත වාහන දෙකකටම මෙහෙම හම්බුනා
    හැබැයි services book එකක් නම් හම්බවෙච්ච පලවෙනි පාර
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,695
    113
    සිරාවට ඇහුවේ මචන් , දැකලා නැති නිසා


    rpK3hoK.jpg



    C7YLP2R.png
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඔන්න මන් උඹලට පොඩි අයිඩියා එකක් ගන්න ජපන් වල ඔක්ෂන් එකේ අපේ ලංකාවට කොටි ගනම් වලට එන වාහන ජපන් වල විකෙනෙන ගානයි බලපල්ලා අපි කොච්චර ටැක්ස් එකක් රජයට ගෙවනවද කියල:no::no:

    ඔය කොළ පාටින් තියෙන්නේ සාමාන්‍යෙන් යන ගනම් :yes::yes:

    නිකමට එක්ස්චේන්ජ් රේටේ එකෙන් ගනම් හදල බලපන්කො
    ජපන් යෙන් 1.67 වගේ තමා යන්නේ රුපියලක් :nerd::nerd:


    allion 2018
    allion 2018.JPG
    honda grace 2017
    honda grace 2017.JPG
    premio2018
    premio 2018.JPG
    prius 2019
    prius 2019.JPG


    අනික උඹල ගන්න වහනයක් ගන්නවනම් වාහනේ විකුණන එකාගෙන් ඔක්ෂන් ශිට් එකේ කොපියක් හරි ඉල්ලා ගනිල්ලා :yes::yes:
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඔන්න මන් උඹලට තව උදව්වක් කරන්නම් මන් දැන් පහල දානවා ඔක්ෂන් ශිට් එකක පින්තුරයකුයි 2019 ඒ වාහනේ ගානයි .. බලපං උඹලට හොයන්න පුලුවන්ද ඕක ලංකාවට අවට පස්සේ හොයන්න බෑ ලොවෙත් .. එනිසා මන් එවල තියන එක හොඳට බලල අයිඩියා එකක් ගනින් ....ඔය තියෙන්නේ හැප්පිච්ච වහනයක් :nerd::nerd:
    action 3.JPG

    action 1.JPG

    action 2.JPG

    මේකේ වාහන විකුණන එවුන් එහෙම මා එක්ක තරහ වෙන්න එපා හොඳේ:yes::yes:
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ok මම හෙමිට දාන්නම්
    ඒ කියන්නේ උබලට මෙහෙම හම්බුවෙලා නැද්ද ?
    මම කලින් ගත්ත වාහන දෙකකටම මෙහෙම හම්බුනා
    හැබැයි services book එකක් නම් හම්බවෙච්ච පලවෙනි පාර

    මචෝ පුළුවන් නම් මේ ටික එවපන් කෝ