අඩුවට_watch_එකක්_ගන්න

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩුවට_watch_එකක්_ගන්න

    ebay එකෙන් watch එකක් ගන්න කියලා බැලුවෙ. මම හෙව්වා වගෙ එකක් සෙට් වුනා. But එකේ ගාන ටිකක් වැඩියි.10$.මේ දවස් වල rim එකෙන් බන්. 5$ වගෙ shape.

    මන් බලපු එක http://www.ebay.com/itm/Mens-Multi-...hes-/371145583423?var=&hash=item566a002b3f:m:

    s-l400.jpg


    best match දැම්මම එන්නෙ හෙන ගනන් වල එව්වා(over 100$).lower price දැම්මම හෙන list එකක් එනවා. එ් හින්දා අඩුවට ගත්ත එකෙක් link එකකි දියන්කො

    මේ ටික තිබ්බම අැති
    *anlog & digital
    *date and time
    *කොටින්ම කිව්වොත් ඔය picture එකේ තියනවා වගෙ එකක් අඩුවට තිබ්බම හොදටම අැති(picture එකේ තියන එන වුනත් කමක් නෑ)

    rep දෙනු ලැබේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    bala badu ganna epa, tikak withara ekathu kalara ganna hoda ekak, japanese unath swiss unath, wimaladarma eke tiyenawa seiko ewa 6000k wage ewa, ewa ganne..