අඩුවෙන්_කන්න

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි කෘෂිකර්ම බලධාරීන්ගෙන් උපදෙස්

    නියඟය හේතුවෙන් ඉදිරියේ දී ආහාර හිගයක් ද ඇතිවීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම බලධාරීන් පවසනවා.

    හම්බන්තොට දිස්ත‍්‍රික් අන්තර් පළාත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂිකා නාලිකා රූපසිංහ පැවසුවේ මේ නිසා දිනපතා ආහාර පිළියෙල කිරීමේ දී අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බවයි.

    මේ වනවිට නිවාස, කාර්යාල සහ ආපනශාලාවලින් ආහාර වැඩි ප‍්‍රමාණයක් ඉවත දමන බවයි ඇය සචහන් කළේ. වැඩි වශයෙන් ආහාර පිළියෙල නොකර අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ආහාර පිළියෙල කර ගන්නා ලෙස ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    අතිරේක ආහාර වේලා ගැනීම හෝ කල්තබා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම වඩාත් සුදුසු බවයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂිකාව ප‍්‍රකාශ කළේ. ගෘහනියන් මෙන්ම ආපනශාලා ආහාර පිළියෙල කරන පිරිස් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

    nethnews
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිඟයක් ඇතිවුනොත් ඉතිං රටින් ගෙන්නයි කොහොමත් තව ටික කාලෙකිං හාල් රටින් ගෙන්නන්න වෙනව :sorry: :sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    15977286_1507167959313037_5135589299881069642_n.jpg

    ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහෙද යකෝ අඩුවෙන් කන්න කියල තියෙන්නෙ .මන්ද මෝල් ද ? වැඩියෙන් හදල විසි කරන්න එපා කියලනෙ තියෙන්නෙ :confused::confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන්ම වියලි ආහාර ස්ටොක් කරගන්න පාන් පිටි ,හාල් (වැඩි කල් බෑ),වී ,හාල් මැස්සෝ ,කරවල, පරිප්පු ,මුං ඇට ,කව්පි ,කඩල ,සොයා තව පැකට් කරපු ආහාර ද්‍රව්‍ය කල් තියාගන්න පුලුවන් ඒවා,ටින් මාලු ,ටින් කල ආහාර මාස තුනකට හතරකට හරියන්න වගේ ගබඩා කරගන්න .ගෙදර සම්ප් එකක් තියෙනවා නම් ෆුල් ටැන්ක් ගහලා වහලා තියාගන්න (නැත්තම් සම්ප් එකක් හදාගන්න)නැත්තම් ලොකු භාඡනවලට වතුර පුරවලා භාඡන අව්ව වැටෙන්නේ නැති වෙන්න පියනකින් වහලා තියාගන්න. වතුර සෑහෙන්න ප්‍රමාණයක් රදවාගත හැකි ටැංකියක් වුනත් කමක් නෑ .මම නම් ලෑස්ති වෙනවා මේ දවස් වල ,අනිවාර්යෙන් මේ පාර කෙලවෙනවා .
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    කොහෙද යකෝ අඩුවෙන් කන්න කියල තියෙන්නෙ .මන්ද මෝල් ද ? වැඩියෙන් හදල විසි කරන්න එපා කියලනෙ තියෙන්නෙ :confused::confused::confused:

    ඉතින් දෙකම එකයි නේ.අඩුවෙන් කනකොට අඩුවෙන් උයයි.:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන්ම වියලි ආහාර ස්ටොක් කරගන්න පාන් පිටි ,හාල් (වැඩි කල් බෑ),වී ,හාල් මැස්සෝ ,කරවල, පරිප්පු ,මුං ඇට ,කව්පි ,කඩල ,සොයා තව පැකට් කරපු ආහාර ද්‍රව්‍ය කල් තියාගන්න පුලුවන් ඒවා,ටින් මාලු ,ටින් කල ආහාර මාස තුනකට හතරකට හරියන්න වගේ ගබඩා කරගන්න .ගෙදර සම්ප් එකක් තියෙනවා නම් ෆුල් ටැන්ක් ගහලා වහලා තියාගන්න (නැත්තම් සම්ප් එකක් හදාගන්න)නැත්තම් ලොකු භාඡනවලට වතුර පුරවලා භාඡන අව්ව වැටෙන්නේ නැති වෙන්න පියනකින් වහලා තියාගන්න. වතුර සෑහෙන්න ප්‍රමාණයක් රදවාගත හැකි ටැංකියක් වුනත් කමක් නෑ .මම නම් ලෑස්ති වෙනවා මේ දවස් වල ,අනිවාර්යෙන් මේ පාර කෙලවෙනවා .
    Good ideas
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420

    baya karanna epa yakoooo :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    :shocked::shocked:

    බය කරන්න එපා යකෝ...අපි ඔය කිසිම දෙයක් කරලා නැහැ :sorry::(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Good ideas
    :yes::yes:ශ්‍රිත කරලා කල්තියාගන්න ඒව ස්ටොක් කරන්න එපා ඉස්සරහට ලයිට් කපයි එහෙම වුනොත් එවා සවුත්තු වෙනවා වතුර තමයි ගොඩක් වැදගත්.

    තොත්ත බබා;21141186 said:
    baya karanna epa yakoooo :(

    මේ යන විදියට තව මාස දෙකක් පැව්වොත් ඇති දැන් ගොවිතැනට වතුර දෙන එක නවත්තලා ,එලවලු ගොවිපලවල් පාලු වෙලාලු ඊට පස්සේ වියලි ආහාර ගනන් යයි බලාගෙන ඉන්නදැදී ඉල්ලුම වැඩි වෙලා ආහාර හිගයක් ඇති වෙයි .රටින් හාල් ගෙනවා කිව්වත් ඔක මාසයක් වත් කරන්න රටට ආර්තික ශක්තියක් නෑ .
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :yes::yes:ශ්‍රිත කරලා කල්තියාගන්න ඒව ස්ටොක් කරන්න එපා ඉස්සරහට ලයිට් කපයි එහෙම වුනොත් එවා සවුත්තු වෙනවා වතුර තමයි ගොඩක් වැදගත්.

    මේ යන විදියට තව මාස දෙකක් පැව්වොත් ඇති දැන් ගොවිතැනට වතුර දෙන එක නවත්තලා ,එලවලු ගොවිපලවල් පාලු වෙලාලු ඊට පස්සේ වියලි ආහාර ගනන් යයි බලාගෙන ඉන්නදැදී ඉල්ලුම වැඩි වෙලා ආහාර හිගයක් ඇති වෙයි .රටින් හාල් ගෙනවා කිව්වත් ඔක මාසයක් වත් කරන්න රටට ආර්තික ශක්තියක් නෑ .

    බය කරන්න එපා යකෝ :eek:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දැන්ම වියලි ආහාර ස්ටොක් කරගන්න පාන් පිටි ,හාල් (වැඩි කල් බෑ),වී ,හාල් මැස්සෝ ,කරවල, පරිප්පු ,මුං ඇට ,කව්පි ,කඩල ,සොයා තව පැකට් කරපු ආහාර ද්‍රව්‍ය කල් තියාගන්න පුලුවන් ඒවා,ටින් මාලු ,ටින් කල ආහාර මාස තුනකට හතරකට හරියන්න වගේ ගබඩා කරගන්න .ගෙදර සම්ප් එකක් තියෙනවා නම් ෆුල් ටැන්ක් ගහලා වහලා තියාගන්න (නැත්තම් සම්ප් එකක් හදාගන්න)නැත්තම් ලොකු භාඡනවලට වතුර පුරවලා භාඡන අව්ව වැටෙන්නේ නැති වෙන්න පියනකින් වහලා තියාගන්න. වතුර සෑහෙන්න ප්‍රමාණයක් රදවාගත හැකි ටැංකියක් වුනත් කමක් නෑ .මම නම් ලෑස්ති වෙනවා මේ දවස් වල ,අනිවාර්යෙන් මේ පාර කෙලවෙනවා .

    Don't worry man ubata ausi idan cartoons ewannan
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බඩ තියෙන ඇමථිල මන්ත්රිලා පලබබා කට්ටිය මරා ගත්තනම් අහල ගම හතකට කන්ද දෙන්ඩ ඇහැකි එචරට ඇගේ මස් එනකොට හුනෝ වගේ එන උන යනකොට බෙල්ලයි කඩයි බඩයි මුකුත් හොයා ගන්න බැ ඔක්කොම එක ගානට මහත් වෙලා බෝලයක් වගේ