https://m.facebook.com/story.php?st...fMjCdvJewJdPPnTLkwYz54tiAl&id=100003700691910
යකො ලැජ්ජ නැද්ද මෙහෙම බලං ඉන්න
යකො ලැජ්ජ නැද්ද මෙහෙම බලං ඉන්න
බංගලි නෙමෙයි බන් බෙන්ගාලී වලින් සිංහල උන් එන්නෙ.වේස බංගලි ජානම තමයි යකෝ සිංහලුන්ටත් තියෙන්නේ!
වංග දේසෙ නේද විජයගේ ආච්චි ඉඳල තියෙන්නේ?
උඹල ඒක අහල නැද්ද?
ඔක්කොම එක ඒරියා එකේ එක ජාන..බංගලි නෙමෙයි බන් බෙන්ගාලී වලින් සිංහල උන් එන්නෙ.
බංගලියො කියන්නෙ ඉදියාවේ මුස්ලිම් උන් සංක්රමණය වෙලා හදාගත්ත රටක්. නැගෙනහිර පාකිස්තානය කියලා කිව්වෙ ඒ දවස්වල .
ඔව් අපේ උන් කියලා ලොකු වෙනසක් නෑ. සුද්දෙක් දැක්කම වදයක් වෙවී යනවා සල්ලි කඩා ගන්න.ඔක්කොම එක ඒරියා එකේ එක ජාන..
බංගලි නෙමෙයි බන් බෙන්ගාලී වලින් සිංහල උන් එන්නෙ.
බංගලියො කියන්නෙ ඉදියාවේ මුස්ලිම් උන් සංක්රමණය වෙලා හදාගත්ත රටක්. නැගෙනහිර පාකිස්තානය කියලා කිව්වෙ ඒ දවස්වල .
අවුරුදු 3000ක් ඇති බං ජාන ගති වෙනස් වෙන්න.වේස බංගලි ජානම තමයි යකෝ සිංහලුන්ටත් තියෙන්නේ!
වංග දේසෙ නේද විජයගේ ආච්චි ඉඳල තියෙන්නේ?
උඹල ඒක අහල නැද්ද?
ඔව් බන් අපේ උනුත් ජරා සත්තු වගේ ගොඩක් අය. නමුත් අපේ නම් ලොකු කවලමක් තියෙනවා . මොකද අරුන් 700ක් ඇවිත් ඒ ජාන ප්රොමිනන්ට් උනා කියන්න බෑ නේද?ඒක හරි!
ඒත් එත්නිසිටි එක එකයි. භාෂාව එකයි.
පාකිස්තානේ කොටසක් වෙලා තිබුන එකත් ඇත්ත. දෙගොල්ලොන්ගේ වෙනස තියෙන්නේ ආගමේ විතරයි.
මම නම් ප්රාර්ථනා කරන්නේ බෙංගාලය එක රටක් වෙන්න කියල. ස්වයං පාලනයක් වුනත් කමක් නැහැ!
you should take a look at this map 1stසිංහලයි බංගලියි එකක් කියලා හිතන් ඉන්න එවුනුත් ඉන්නවද අම්මප?
සිංහල ආවේ හෙළ (එළු) ප්රකෘති වලින්.
බංගලි එන්නේ මාගධී ප්රකෘති වලින්
බංගලි අකුරක් වත් දැකල නැති ගොබ්බ සිංහලු. බලාගනිං.
View attachment 185117

Migration උනා තමයි. එ අවුරුදු 3000කට විතර කලින්. එ කාලෙ ඇති උනා අපිට අපේම කියල culture එකක්, භාෂාවක්, කලාවන් හදා ගන්න. එ නිසා සිංහලු බංගලීය කියලා කියන එක වැරදී. කිමෙද අප බංගලියො නොව දෙමල්ලුන්ද නොවන කොට කළු කැත සිංහලු වන බැවිනි.you should take a look at this map 1st
![]()
![]()
do you know sinhalese people an indo aryan language ? look at the map i have posted. did you notice south indian states are not listed there ? imagine how you're speaking a language that has relationship to north india and bangladesh when you live closer to south indian states? this shows migration has happened on some point![]()