අඩු කුලෙ බංගලි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වේස බංගලි ජානම තමයි යකෝ සිංහලුන්ටත් තියෙන්නේ!
    වංග දේසෙ නේද විජයගේ ආච්චි ඉඳල තියෙන්නේ?
    උඹල ඒක අහල නැද්ද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වේස බංගලි ජානම තමයි යකෝ සිංහලුන්ටත් තියෙන්නේ!
    වංග දේසෙ නේද විජයගේ ආච්චි ඉඳල තියෙන්නේ?
    උඹල ඒක අහල නැද්ද?
    බංගලි නෙමෙයි බන් බෙන්ගාලී වලින් සිංහල උන් එන්නෙ.

    බංගලියො කියන්නෙ ඉදියාවේ මුස්ලිම් උන් සංක්‍රමණය වෙලා හදාගත්ත රටක්. නැගෙනහිර පාකිස්තානය කියලා කිව්වෙ ඒ දවස්වල .
     
    • Like
    Reactions: Honey Bunch

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බංගලි නෙමෙයි බන් බෙන්ගාලී වලින් සිංහල උන් එන්නෙ.

    බංගලියො කියන්නෙ ඉදියාවේ මුස්ලිම් උන් සංක්‍රමණය වෙලා හදාගත්ත රටක්. නැගෙනහිර පාකිස්තානය කියලා කිව්වෙ ඒ දවස්වල .
    ඔක්කොම එක ඒරියා එකේ එක ජාන..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔක්කොම එක ඒරියා එකේ එක ජාන..
    ඔව් අපේ උන් කියලා ලොකු වෙනසක් නෑ. සුද්දෙක් දැක්කම වදයක් වෙවී යනවා සල්ලි කඩා ගන්න.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බංගලි නෙමෙයි බන් බෙන්ගාලී වලින් සිංහල උන් එන්නෙ.

    බංගලියො කියන්නෙ ඉදියාවේ මුස්ලිම් උන් සංක්‍රමණය වෙලා හදාගත්ත රටක්. නැගෙනහිර පාකිස්තානය කියලා කිව්වෙ ඒ දවස්වල .

    ඒක හරි!
    ඒත් එත්නිසිටි එක එකයි. භාෂාව එකයි.
    පාකිස්තානේ කොටසක් වෙලා තිබුන එකත් ඇත්ත. දෙගොල්ලොන්ගේ වෙනස තියෙන්නේ ආගමේ විතරයි.
    මම නම් ප්‍රාර්ථනා කරන්නේ බෙංගාලය එක රටක් වෙන්න කියල. ස්වයං පාලනයක් වුනත් කමක් නැහැ!
     
    • Like
    Reactions: sakuntha1996

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    වේස බංගලි ජානම තමයි යකෝ සිංහලුන්ටත් තියෙන්නේ!
    වංග දේසෙ නේද විජයගේ ආච්චි ඉඳල තියෙන්නේ?
    උඹල ඒක අහල නැද්ද?
    අවුරුදු 3000ක් ඇති බං ජාන ගති වෙනස් වෙන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒක හරි!
    ඒත් එත්නිසිටි එක එකයි. භාෂාව එකයි.
    පාකිස්තානේ කොටසක් වෙලා තිබුන එකත් ඇත්ත. දෙගොල්ලොන්ගේ වෙනස තියෙන්නේ ආගමේ විතරයි.
    මම නම් ප්‍රාර්ථනා කරන්නේ බෙංගාලය එක රටක් වෙන්න කියල. ස්වයං පාලනයක් වුනත් කමක් නැහැ!
    ඔව් බන් අපේ උනුත් ජරා සත්තු වගේ ගොඩක් අය. නමුත් අපේ නම් ලොකු කවලමක් තියෙනවා . මොකද අරුන් 700ක් ඇවිත් ඒ ජාන ප්‍රොමිනන්ට් උනා කියන්න බෑ නේද?
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    සිංහලයි බංගලියි එකක් කියලා හිතන් ඉන්න එවුනුත් ඉන්නවද අම්මප?

    සිංහල ආවේ හෙළ (එළු) ප්‍රකෘති වලින්.
    බංගලි එන්නේ මාගධී ප්‍රකෘති වලින්

    බංගලි අකුරක් වත් දැකල නැති ගොබ්බ සිංහලු. බලාගනිං.
    A-typical-image-of-Bangla-text.png
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    සිංහලයි බංගලියි එකක් කියලා හිතන් ඉන්න එවුනුත් ඉන්නවද අම්මප?

    සිංහල ආවේ හෙළ (එළු) ප්‍රකෘති වලින්.
    බංගලි එන්නේ මාගධී ප්‍රකෘති වලින්

    බංගලි අකුරක් වත් දැකල නැති ගොබ්බ සිංහලු. බලාගනිං.
    View attachment 185117
    you should take a look at this map 1st

    WA9bkEU.png

    WDcbFLL.png

    do you know sinhalese people an indo aryan language ? look at the map i have posted. did you notice south indian states are not listed there ? imagine how you're speaking a language that has relationship to north india and bangladesh when you live closer to south indian states? this shows migration has happened on some point :)
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    you should take a look at this map 1st

    WA9bkEU.png

    WDcbFLL.png

    do you know sinhalese people an indo aryan language ? look at the map i have posted. did you notice south indian states are not listed there ? imagine how you're speaking a language that has relationship to north india and bangladesh when you live closer to south indian states? this shows migration has happened on some point :)
    Migration උනා තමයි. එ අවුරුදු 3000කට විතර කලින්. එ කාලෙ ඇති උනා අපිට අපේම කියල culture එකක්, භාෂාවක්, කලාවන් හදා ගන්න. එ නිසා සිංහලු බංගලීය කියලා කියන එක වැරදී. කිමෙද අප බංගලියො නොව දෙමල්ලුන්ද නොවන කොට කළු කැත සිංහලු වන බැවිනි.
     
    • Haha
    Reactions: ShiningStar