වාව්! මරු කියවීමක්! හැබැයි උඹට හොඳටම විශ්වාසද මෝදිට ඊළඟ වතාවෙත් බලය හම්බ වෙයි කියල!
මම නම් හිතන්නේ නැහැ! ළඟදී තිබ්බ ප්රාන්ත මැතිවරණෙකත් බලය හම්බ වුණේ ගාන්ධිගේ පක්ෂෙට!
ඔය කියන විදිහට නම් වේවි!
හැබැයි ඉතින් ඔය කෝක වුණත් මම නම් හිතන්නේ නැහැ ඉන්දියාවට අර "අඩුකුලේ" ගතිය මග ඇරගන්න පුළුවන් කියල.
මුළු දකුණු ආසියාවම එහෙමයි! මහ හිඟන රටවල් ටිකක් තියෙන්නේ!
මොන උත්සාහය දැරුවත් දියුණු වෙන්න බැරි කරුම රටවල් තියෙනවා, දකුණු ආසියාවේ, අප්රිකාවේ එහෙම!
අපිට වුණත් දියුණු වෙන්න ඕන නම් කොහේ හරි රටකට හේත්තු වෙන්නම වෙනවා!
හැබැයි ඉන්දියාව කියන්නේ ඒකට විසඳුම නෙමෙයි!
ඉන්දියාව වුණත් තේරුම් ගන්න ඕන උන්ගේ අලි ඔළුව අත ඇරලා
දැන් ලෝකේ මහාභාරතයෙන් එපිටට හිතනව කියල!
ඉන්දියාවට කරන්න පුළුවන් සහ බැරි දේවල් මොනවාද කියල උන්ම අවබෝධ කරගන්න ඕන!
I'm not saying he will definitely win the election.
He has done a great deal of work recently to develop the country.
about losing himachal pradesh election
https://www.ndtv.com/india-news/3-k...l-win-and-2-main-reasons-why-bjp-lost-3590298
https://www.timesnownews.com/electi...d-bjp-lose-in-the-hill-state-article-96090863