එයලයින් එක ප්‍රයිවට් කරාම ටාටා අංකල් අරන ගේම ගැහුවා.A320 එයාබස් 500ක්...... කොහොම සල්ලියක් ද ඒ..
වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ.
ඉන්දියාවේ "IndiGo" සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනය "පැරිස් ගුවන් ප්‍රදර්ශනය" ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය.
ඒ සමගම "IndiGo" සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි.
එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී "IndiGo" සමාගමට ලැබීමට නියමිතය.
ඕක අයිති ටාට එකටද බන්..එයලයින් එක ප්‍රයිවට් කරාම ටාටා අංකල් අරන ගේම ගැහුවා.
අපි තාම තියන් ඉන්නවා.
e air india ne. meka echchara parana ekak neme.low cost target karanne. blapnko gahala tiyena gema 500 k gannwa kiyanne.එයලයින් එක ප්‍රයිවට් කරාම ටාටා අංකල් අරන ගේම ගැහුවා.
අපි තාම තියන් ඉන්නවා.

LOL, apey un pakey talk deela unwa cha kalata unge ratata enna ona ban un inna thana balana. Munge IT campus (e kiyanne IT company thiyena places) dakkama pissu hadenawa. lokey okkoma wage software company mehe innawa. Samahara campus wala lakshayak witara wada. lankawe mulu IT un gaana ekathu kalath oita aduida kohedaA320 එයාබස් 500ක්...... කොහොම සල්ලියක් ද ඒ..
වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ.
ඉන්දියාවේ "IndiGo" සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනය "පැරිස් ගුවන් ප්‍රදර්ශනය" ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය.
ඒ සමගම "IndiGo" සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි.
එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී "IndiGo" සමාගමට ලැබීමට නියමිතය.
ඕක අයිති ටාට එකටද බන්..
e air india ne. meka echchara parana ekak neme.low cost target karanne. blapnko gahala tiyena gema 500 k gannwa kiyanne.![]()
මේවත් ගොඩක් ලිස් කරයි.ගොඩක් එයාර් ලයින් වලින් කරන්නේ ප්ලේන් ලීස් කරන එක නේද.
ඈත පෙරදිගට, රුසියාවට හා ඕෂනියාවලට ට්‍රාන්සිට් හබ් එකක් හදනවා උන්. ඩුබායි අබුඩාබි බලය බිදින්න.ඉන්දියාවේ ඉඳං දැං හැම රටටම වගේ direct flight තියනවා නේද
Ow Emirates Quatar airways ehema ape Airline ekata passe setup karapu ewa. Niyama buwala (Tim Clarke) wage dial dammama wade niyameta yanawa.. ekata ape damme kawda, Minage massinawa lol.. ithin koheda bung owa diyunu wenne..Aviation niyama gemak tamai. koheda ape unta kara ganna bane![]()

ඈත පෙරදිගට, රුසියාවට හා ඕෂනියාවලට ට්‍රාන්සිට් හබ් එකක් හදනවා උන්. ඩුබායි අබුඩාබි බලය බිදින්න.
අපිත් ටිකක් ඉන්දියාව එක්ක උනන්දු උනානනම් ඔතනින් නිකං වැටෙන ඩොලර් ටිකක් හරි එනවා
අපේ පොන්නයෝන්ගේ මහන්තත්ව ගතිය වැඩියි නේ බන්. ඉන්දියාවේ උන් පාරේ රෙන එක ගැන හිනා වේවි ඉන්නවා.ඈත පෙරදිගට, රුසියාවට හා ඕෂනියාවලට ට්‍රාන්සිට් හබ් එකක් හදනවා උන්. ඩුබායි අබුඩාබි බලය බිදින්න.
අපිත් ටිකක් ඉන්දියාව එක්ක උනන්දු උනානනම් ඔතනින් නිකං වැටෙන ඩොලර් ටිකක් හරි එනවා