අඩු කුලේ නිරා ගුපියන්ට හික් ගෑවෙන්න prophet ගේමට බහී..

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    Just imagine people’s minds are so conditioned to fall for these things that if you actually know marketing and can create a need anyone could make a killing in business. It’s crazy because everyone is so desperate to leave the country right now
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,955
    5,216
    113
    සාම පාගමනෙ යන බල්ල නිසා ඩිප්‍රෙස් වෙච්ච අබෞද්ධයොන්ව හොද කරන්ඩ බැරිද මෙතුමට? :ROFLMAO:

    The Office Lol GIF
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113

    මූ බන්, පොපට් ජෙරම් ෆ්‍රොම් temu වගේ සීන් එකක්. කැරිම අඩු කුලේ එකෙක්. සල්ලි පෙන්න පෙන්න නටනවා. අරගල කාලේ මූ කුලියට හිටපු ගෙදර ගිනි තියලා තිබ්බා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,955
    5,216
    113
    ඕකට ඉතින් වෙනම අවස්ථාව ඕනෙ නෑනෙ. රෝහලේ ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවෙ යන්න පුලුහන්නෙ

    එහෙම බෑ බං, ආමේං කියන්ඩ ලොකු මෝඩයො සෙට් එකක් ඉන්ඩ ඕනෙ නියම ප්‍රතිපල ගන්ඩ නං 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    දෙයියන්ට බැරිද එක පාර ඔක්කොම හොද කරලා ආයිත් පිළිකා කියන එක නැතිවෙන විදියට හදන්න ?
    පිළිකා මවලා තියෙන්නෙත් පොරම නේද @AnuradhaRa ??
    නැත්නම් පිළිකා මැව්වේ සාතන් ද ?
    සාතන් ව මැව්වේ දෙයියෝ ද ? :baffled:
     
    • Haha
    Reactions: UbeThaththa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    Karima Business eka , Kurusa karayek nemei handa mata owa krnna ba

    budhdhagame machan chritian walawage nemei , pau pirenawa mewa kwd hri pala denawane
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,955
    5,216
    113
    දෙයියන්ට බැරිද එක පාර ඔක්කොම හොද කරලා ආයිත් පිළිකා කියන එක නැතිවෙන විදියට හදන්න ?
    පිළිකා මවලා තියෙන්නෙත් පොරම නේද @AnuradhaRa ??
    නැත්නම් පිළිකා මැව්වේ සාතන් ද ?
    සාතන් ව මැව්වේ දෙයියෝ ද ? :baffled:
    අපිව මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරපං කොම්ලො @Jihadi john @sinhawanshaya
    දැං මහන්සි නං සාම පාගමන ඉවරවෙලා පොඩ්ඩක් රෙස්ට් කරල මේ ගැන බලහං (වෙසක් පටං ගන්න කලින්)
    උබල එන්නෙත් නෑ බං මේ වගේ ඈස්චර්ය ත්‍රෙඩ් වලට අපි කතා කරොත් ඇරෙන්න

    The Office Lol GIF
     

    AnuradhaRa

    Well-known member
  • දෙයියන්ට බැරිද එක පාර ඔක්කොම හොද කරලා ආයිත් පිළිකා කියන එක නැතිවෙන විදියට හදන්න ?
    පිළිකා මවලා තියෙන්නෙත් පොරම නේද @AnuradhaRa ??
    නැත්නම් පිළිකා මැව්වේ සාතන් ද ?
    සාතන් ව මැව්වේ දෙයියෝ ද ? :baffled:
    සාතන් කියන්නෙ දේවදූතයෙක්ට
    දේවදූතයො සියලු දෙනාම මැව්වෙ දෙවියන් වහන්සෙ
    අකිකරු වුණ දේවදූතය තමා සාතන්

    අපේ කතෝලික ආගමේ අනිත් අග්‍රදේවදූතයො තුන් දෙනා

    නමභූමිකාව
    මිකායෙල් (Michael)යුද්ධ නායකයා, අඳුරට එරෙහිව සටන් කරයි
    ගාබ්‍රියෙල් (Gabriel)දේව පණිවිඩකරු
    රෆායෙල් (Raphael)සුව කිරීමේ දේවදූතයා

    මම අසනීප කෙනෙක් වෙලා මට මේ ලැබුණ ජීවිතේ ගැන මම එක අතකට සංතෝස වෙනව
    මාත් සාමාන්‍ය කෙනෙක් වුණා නම් අද කසාදයක් බැදල ගෙවල් හදල ලමයි හදල ඔහේ සාමාන්‍ය ජීවිතයක් ගෙවනව

    හැමදේකම අගේ තියෙන්නෙ අමාරුවෙන් ලබා ගන්න කොට
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    අපිව මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරපං කොම්ලො @Jihadi john @sinhawanshaya
    දැං මහන්සි නං සාම පාගමන ඉවරවෙලා පොඩ්ඩක් රෙස්ට් කරල මේ ගැන බලහං (වෙසක් පටං ගන්න කලින්)
    උබල එන්නෙත් නෑ බං මේ වගේ ඈස්චර්ය ත්‍රෙඩ් වලට අපි කතා කරොත් ඇරෙන්න

    The Office Lol GIF
    පරන ගිවසුමෙ ජෝබ් ගෙ කතාව කියවපන්
     
    • Haha
    Reactions: planner123