අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රැකියාව පව්ල් වලින් පව්ල් වලට යෑම යල් පැන ගිය ක්‍රමයක් , අද්‍යාපනය දියුණු නැති කාලෙක ඔය ක්‍රම සාර්ථක වෙන්න ඇති , අද වෙනකොට රැකියාවට සුදුස්සා තේරෙන්නේ හැකියාව මත (දේශපාලනය ඇරුනම )..වයිද්‍ය වුර්තියේ යෙදෙන කෙනෙක්ගේ පුතා දක්ෂතා දක්වන්නේ වෙන වුර්තියකට වෙන්න පුළුවන්..එක නිසා රැකියාව මත පදනම් සමාජ පවුල් ක්‍රම අද හරි කියන්න බැහැ ..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර

    ඔව් ඔව් උබ දන්නා තරම පේනවා ... පත්තරේ අරන් බලපන් මංගල දැන්වීම් වල මොනාද මුලින්ම දාල තියෙන්නේ කියල ... නොදන්නා මගුල් කියවන්න එන්න එපා මිනිහෝ
     
    • Like
    Reactions: BIG-BOSS

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    ඔරිජිනල් හාමුගේ අකවුන්ට් එකෙන් වරෙන් :baffled: මේ හොර හාමුවෙක්

    නෑ මිනිහෝ, එකේ පාස් වර්ඩ් එක මට අමතක වෙලා ... ගොඩ කාලෙකින් පද්දෝ මතක් උනේ ... අද අඩු කුලේ සක්කිලියෙක් කරපු බලු වැඩක් නිසා :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩුම කුලයක් වෙන්ට ඇති ... මන් අහල නෑ ඔහොම කුලයක් :angry:

    ඕකනේ යකෝ. උබ කුල එක්ස්පෙර්ට් වගේ දෙන්නේ ටොක. එත් හරියට දන්නේ නැහැ. හොයල බලල අපිටත් කියපන්. අප්පෝ
     
    Detolb

    Member
    Dec 8, 2017
    2
    1
    0
    මචං හලන්දුරු කියන්නේ මොන කුලේද ??

    හලන්දුරු නෙමෙයි මචන් හන්දුරු,හන්දුරු කියන්නෙත් ගොවිගම කුලයටම තමයි,රජ දවස අනික් කුල වල අය ගොවිගම මිනිස්සු අමතලා තියෙන්නෙ හන්දුරුවෝ කියලා.හන්දුරු කියන්නෙ හාමුදුරුවෝ කියන වචනයෙන් ආපු එකක් කියලා දිවයින පත්තරේ තිබුනා නමුත් මම වෙන කොහෙවත් එ වචනෙන් ආපු පදයක් කියලා අහලා නැ,ඔය පදය පරණ ඉතිහාස පොත් වල තියෙනවා.

    2xR2t7o.jpg

    feature06.html

    අඩුම කුලයක් වෙන්ට ඇති ... මන් අහල නෑ ඔහොම කුලයක් :angry:

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හලන්දුරු නෙමෙයි මචන් හන්දුරු,හන්දුරු කියන්නෙත් ගොවිගම කුලයටම තමයි,රජ දවස අනික් කුල වල අය ගොවිගම මිනිස්සු අමතලා තියෙන්නෙ හන්දුරුවෝ කියලා.හන්දුරු කියන්නෙ හාමුදුරුවෝ කියන වචනයෙන් ආපු එකක් කියලා දිවයින පත්තරේ තිබුනා නමුත් මම වෙන කොහෙවත් එ වචනෙන් ආපු පදයක් කියලා අහලා නැ,ඔය පදය පරණ ඉතිහාස පොත් වල තියෙනවා.

    w7kooGc.jpg

    feature06.html

    :lol:

    අදයි ඇහුවෙ :yes: TFS
     
    Detolb

    Member
    Dec 8, 2017
    2
    1
    0
    අදයි ඇහුවෙ :yes: TFS

    මේ හාමුවා කියන එකා දන්න කුලයක් නැ බන්,මු මොඩ චුන් දෙන පම්පොරි කාරයක්,සුද්දො ලංකාවට එන්න කලින් ලංකාවේ දැන් වගේ ගොත කුල භෙදයක් තිබුනේ නැ ඉන්දියාවේ වගේ,ලංකාවේ කුල ක්‍රමය පදනම් වෙලා තියෙන්නෙ රාජකාරි මට්ටම් වලින් මිසක් මේ හින්දුන් වගේ උප්පත්තියෙන් නෙමෙයි,ඔක දරුණු වෙලා තියෙන්නෙ හින්දු බලපැමත් පසු කාලිනව සුද්දාගේ බෙදිමත් එක්ක,මේ ගැන ඔනේ නම් කියලා පොතක් උනත් ලියතැකි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ow. sure okage jaathake awul athi. ekayi heenamaane wahaganna methana ranganne,.