රැකියාව පව්ල් වලින් පව්ල් වලට යෑම යල් පැන ගිය ක්‍රමයක් , අද්‍යාපනය දියුණු නැති කාලෙක ඔය ක්‍රම සාර්ථක වෙන්න ඇති , අද වෙනකොට රැකියාවට සුදුස්සා තේරෙන්නේ හැකියාව මත (දේශපාලනය ඇරුනම )..වයිද්‍ය වුර්තියේ යෙදෙන කෙනෙක්ගේ පුතා දක්ෂතා දක්වන්නේ වෙන වුර්තියකට වෙන්න පුළුවන්..එක නිසා රැකියාව මත පදනම් සමාජ පවුල් ක්‍රම අද හරි කියන්න බැහැ ..



මේ හොර හාමුවෙක්
TFS