අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    avatar562311_5.gif
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඕකුන් හදිස්සියේ ලෙඩක් හැදිලා ලේ ඕනේ වුනහම, වකුගඩුවක් ඕනේ වුනහම කුලේ බලලද බං ගන්නේ අඩු කුලේ එකෙක් වකුගඩුවක් දෙන්න කැමති වුනත් කුලයෙන් ඉහල එකෙක් ගන්නේ නැද්ද. ඔහේ මැරිලා යනවා ඇති නේද බං, මෝඩ පක්කු....

    අනික ප්‍රේමදාස කොහොමද බං කුලේ වෙනස් කරගත්තේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වගේ කුල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවකුත් තියෙනවද ?

    kule nemei nama wenas karagaththe :angry:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oya kula katha math ecchara ganan gatthema na ban issara eth oya uba kiyana widiha wada purudu wage dewal yam thaak durata oya kiyana kulawala thiyei ban. podi podi hasireeme wenaskam katha baha karana widiha ehema.( mamath eccharama hoda kuleka neme onna :P) man minissu asraya karaddi oya wage podi podi wenaskam dakala thiyei. minissunge minissunta ewa wenas wendath puluwan owa.
     
    Last edited:

    :yes::yes: