රනා;22897808 said:ආරේ ගති නෑරේ කියල කතාවක් තියනවා නේ කොච්චර නෑ කිවත් අඩු කුලේ උන්ගේ ගති කවදා හරි මතු වෙනවා, ඒ නිසා තමා තාමත් කසාද බදිද්දී කුලේ හොයන්නේ කොච්චර නම් වෙනස් කරලා හංගන්න හැදුවත් ඒවා හොයන්න පුළුවන්. කලවන් උන්ට හොදට වෙනස තේරෙනවා ඇති, දැන් ඕව හිත්තනේ නැති රැඩිකල් කියල හිතන් ඉන්න උන් තාත්තල උන දවසට තේරෙයි.










