අඩු කුලේ පර හැත්ත

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පව් බන් ඔය මිනිසුන්ගේ ජිවිත.
    වැඩ කරන්නේ කන්න බොන්න විතරයි. සැපක් කියල දෙයක් විදලා නැතුව ඇති බන් ජීවිතේටම
    අනික් පැත්තෙන් හිතන්න බැ ගොඩ එන විදිහක් ගැන
    උන්ට රුපියල් 1000 ක් වැඩි කරලා චන්ද ටික කඩා ගණන්ව
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    1948 ta කලින් ඉන්දියන් උන්ට ලංකාව කියන්නේ අපිට සිංගප්පූරුව වගෙලු.

    😃

    මොනා උනත් වතු හාම්පුත්තු සෑහෙන්න හුරගෙන කාල තියනවා ඔය වතු දමිල මිනිස්සු ගෙන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    පීනගෙන ආවටත් වඩා බෝට්ටු වලින් හොරෙන් ආපු සංක්‍රමණෛකයෝ වෙන්න ඇති.
    ඔවු එහෙම වෙන්න ඕනෙ...

    හැබැයි පීනගෙන ආව කියන එක සමාජගතවෙලා තියෙන්නෙ... ඒක ටිකක් වික්‍රමාන්විතයිනෙ...
    එකෙක් දෙන්නෙක් එහෙම එන්න ඇති ඔය සෙට් එකෙන්ම..
    ලංකාවේ බිස්නස් ටයිකූන් එකක් වෙච්චි 'ඥානම්' කියන මනුස්සයාත් එහෙම පවුලක පොරක්ලු. මුල්කාලෙ කොච්චිකඩේ සෙන්ට් ඇන්ටනි පල්ලියේ බුදියගෙන බෝතල් පත්තර විකුණලා ජීවත් වෙලා තියෙන්නෙ. ඒක තමයි ඇන්ටන් කියලා බිස්නස් එකට දාලා තීයෙන්නෙ.
    හම්ම...😮

    අපේ කම්පැනියෙ මුස්ලිම් එකෙක් තව මුස්ලිම් එකෙක්ට බනිනවා 'කැරි මට්ටයා' කියලා. වැඩේ කියන්නෙ ඕකුන් දෙන්නම මුස්ලිම් මුස්ලිම් ගෑවට කිසිම ආගමික වතාවක් කරනවා දැකලා නෑ.
    ------ Post added on Jul 26, 2023 at 8:12 PM
    එහෙනං, සමහර විට මුස්ලිම් මිනිස්සු අතර තියෙන කුලයක් වෙන්න පුලුවන්... ටිකක් අඩු ලෙවල් එකේ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    akph.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පව් බන් ඔය මිනිසුන්ගේ ජිවිත.
    වැඩ කරන්නේ කන්න බොන්න විතරයි. සැපක් කියල දෙයක් විදලා නැතුව ඇති බන් ජීවිතේටම
    අනික් පැත්තෙන් හිතන්න බැ ගොඩ එන විදිහක් ගැන
    උන්ට රුපියල් 1000 ක් වැඩි කරලා චන්ද ටික කඩා ගණන්ව

    හැමඑකාම ගොඩ ආවම තේ දලු කඩන්නෙ උබද යකො
    පෙනවනෙ හැම පරයටම උගන්නල්ලා, අපිට ගහකට යවාගන්න කොල්ලෙක් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හැමඑකාම ගොඩ ආවම තේ දලු කඩන්නෙ උබද යකො
    පෙනවනෙ හැම පරයටම උගන්නල්ලා, අපිට ගහකට යවාගන්න කොල්ලෙක් නෑ
    එකත් දැන් අය්යටම නේද කරන්න උනේ. ගමේම ගස් වලට නගිනවා කියන්නේ ලේසිත් නැතුව ඇති නේද 😢
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තව සෙට් එකක් ඉන්නව කොච්චි මිනිස්සු කියලා. ඉන්දියාවේ කොචීන් වලින් මෙහෙ රා මදින ජොබ් එකට ඇවිල්ලා පදිංචි වෙච්චි කට්ටිය. ඒ කොහොම වෙතත් ඔය මිනිස්සු දැන් ගොඩක් මිශ්‍ර වෙලා ඉන්නෙ. මම දන්න කොල්ලො හිටියා ජාතිය දෙමළ ඒත් දෙමල අකුරක් වත් දන්නෙ නෑ. එකෙක් හිටියා උගෙ ජාතිය බර්ගර් ඒත් ඉංග්‍රීසි ෆේල්.
    පිටගම්කාරයෝ කියන නාට්ටියේ ජැක්සන් ඇන්තනි ප්‍රධාන නළුවා. මිනිහගේ තාත්තා කොච්චියෙක්.කොච්චි මිනිස්සු ගැන ඒකෙ පොඩි විස්තරයක් තියෙනවා.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    එළකිරි. සිංහලු ගැන තොරතුරු නැද්ද?

    එකත් දැන් අය්යටම නේද කරන්න උනේ
    මාමා යකෝ මාමා.

    ගමේම ගස් වලට නගිනවා කියන්නේ ලේසිත් නැතුව ඇති නේද
    ඔව් ඉතින් නගින්නෙ නැති එකේ ගහකට හරි නැගල, "නැග්ගා" කියලා කියන්න පුලුවන්නෙ:rolleyes:
     
    • Love
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    TFS.

    මේ සමහර ජනවර්ග ගැන දැනගත්තේ මේ පෝස්ට් එකෙනුයි.

    ලංකාවේ මැලේ රෙජිමේන්තුව ගැන කියවපුවාම, ඒ සම්බන්ධ කතාවක් මතක් උනා.

    දැනට කලකට පෙර, ඕස්ට්‍රේලියානු කාන්තාවකට, තමන්ට ඉන්දියානු (එයා එවකට හිතා ඉඳලා තියෙන්නේ එහෙමයි) කාන්තාවකගේ මෙන් දීප්තිමත් කළු කොණ්ඩයක් ලැබුනේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා. මේ ප්‍රශ්නය විසඳා ගන්න තම මුතුන්මිත්තන් ගැන දිගින් දිගටම හොයා බලපු ඇයට, පරම්පරා කිහිපයකට පෙර, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට පිටුවහල් කල (convict colony කාලේ) යුවලකගෙන් ඇය පැවත එන බව හොයාගෙන.

    තව දුරටත් හොයා බලද්දී, ඉංග්‍රීසි හමුදාවේ සේවය කල මැලේ ජාතිකයෙකු වූ ඇයගේ මුත්තා හෝ මීමුත්තා, කන්ද උඩරට රජුට විරුද්ධව සිදුකල අසාර්ථක සටනකදී සිංහල හමුදාව විසින් ජීවග්‍රහණයෙන් අල්ලා ගත් කෙනෙක්. නමුත්, ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකු නොවී, මැලේ ජාතිකයෙකු වූ නිසාත් , රජුට පක්ෂපාතී වීම නිසාත්, රජුගෙන් සමාව ලබා, සිංහල කාන්තාවක් විවාහ කරගෙන එහිම පදිංචි වෙලා.

    පසු කාලීනව කන්ද උඩරට රාජධානිය ඇතුළු මුළු රටම ඉංග්‍රීසින්ට යටත් වූ පසු මේ මැලේ සෙබලා ඉංග්‍රීසි හමුදාවට ද්‍රෝහී වීමේ (සිංහල රජුට පක්ෂපාතී වීමේ ) වරදට ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරලා. එයාගේ සිංහල වයිෆ් වත් ඒ එක්කම පිටුවහල් කරලා. ඔවුන්ගෙන් පැවත එන කාන්තාවකට තමයි පරම්පරා ගානකට පස්සේ කළු කොණ්ඩයක් ලැබිලා තියෙන්නේ!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    පට්ට මචන්. උඹත් මාර විස්තර දන්නා පොරක් නේ එක එක දේවල් ගැන. පුලුව වෙලාවට මේවා ලියල ත්‍රෙඩ් දාන්න.
     
    • Like
    • Love
    Reactions: 1sam and NRTG