අඩු කුලේ රටවල් වලින් එන Fiverr Orders

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මචන්ලා ෆයිවර් එකේ ඉන්දියන් කාරයොන්ගෙන් බංගලින්ගෙන් එන orders වගේම අප්‍රිකානු රටවල් වලින් (Nigeria, Rwanda, Kenya etc..) එන orderසුත් වදයක් වෙනවාද? නැත්තන් මේක මට විතරක් වෙන දෙයක්ද. උඹලා ඒ වගේ රටවල් වලින් එන බාර ගන්නවාද.

    මට පේන්නේ උන් පුරුද්දක් හැටියට මේ දේවල් කරනවා

    - Order එක බාර දෙන්න කලින් උගේ requirements කියද්දි නොකියන දේවල් පස්සේ වැඩේ කරගෙන යද්දි එකතු කරනවා

    - ඇඩ්මින්ට ඇඩ්මින් පැනල් එකෙන් (Web design) කරගන්න පුලුවන් පොඩි දේවල් කරන්න පවා රිවිශන් ඉල්ලනවා (වැඩේ එපා කරවන අදහසින් හෝ නොදැනුවත් කමට )

    - දෙන ගාන වගේ 100 ගුණයක් විතර දේවල් ඉල්ලනවා

    - අන්තිමේට කරදරෙන් බේරෙන්න බැරි කමටම seller ම order එක cancel කරන තැනට පත් කරනවා

    ෆයිවර් එකේ මේ වගේ ඒවාට Seller ගේ පැත්තෙන් ගන්න පුලුවන් සහන නැද්ද
     
    • Like
    Reactions: Candid-B

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මගෙ යාලුවෙක්ට වැඩක් දීලා ඒක ඉවර උනාම අමතර වැඩත් කරවගෙන bad review එකක් දාල තිබුන. පස්සෙ දන්නෙ ඌ UK වල ඉන්න ඉන්දියන් එකෙක්කියලා. උටනම් වැඩේ හම්බුනා මම හිතන්නෙ. :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මගෙ යාලුවෙක්ට වැඩක් දීලා ඒක ඉවර උනාම අමතර වැඩත් කරවගෙන bad review එකක් දාල තිබුන. පස්සෙ දන්නෙ ඌ UK වල ඉන්න ඉන්දියන් එකෙක්කියලා. උටනම් වැඩේ හම්බුනා මම හිතන්නෙ. :yes:
    වැඩේ හම්බුනා කිව්වේ?

    ඔව් ලොකුම අවුල ඒක සමහරු ඇමරිකා, කැනඩා, කියලා පෙන්නන්නේ බලද්දි අර වගේ රටවල් වලින්. එන ඔර්ඩර් එකක් ගනෙන නැතුව හිටියොත් අපරාගේ කියලා හිතෙනවා ඒත් අරගත්තොත් ඊට වඩා ප්‍රශ්න
     
    • Like
    Reactions: Nidarshana_k

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වැඩේ හම්බුනා කිව්වේ?

    ඔව් ලොකුම අවුල ඒක සමහරු ඇමරිකා, කැනඩා, කියලා පෙන්නන්නේ බලද්දි අර වගේ රටවල් වලින්. එන ඔර්ඩර් එකක් ගනෙන නැතුව හිටියොත් අපරාගේ කියලා හිතෙනවා ඒත් අරගත්තොත් ඊට වඩා ප්‍රශ්න
    බෑඩ් රිවිව් එක දාපු ඉන්දියන් එකාගෙ විස්තර හොයල ඌව චොර කරා. ඌ අර කරගත්තු වැඩේට වඩා පාඩුවක් ඌට කරා.
    දැන් මාස කීපයක් ඇති ඕක වෙලා අපි තවම උට ස්පෑම් මැසේජ් ගහනව ඊමේල් වලට ඉඳල හිටලා. හැබැයි ඌ දන්නෙ නෑ ෆයිව එකේ කරපු වැඩේ නිසා මෙහෙම වෙන්නෙ කියලා. එහෙම උනොත් උට ෆයිවර් එකට ටිපෝට් කරන්න පුලුවන්නෙ. ඒ නිසා වෙනම විදියකට ඌව චොර කරන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    බෑඩ් රිවිව් එක දාපු ඉන්දියන් එකාගෙ විස්තර හොයල ඌව චොර කරා. ඌ අර කරගත්තු වැඩේට වඩා පාඩුවක් ඌට කරා.
    දැන් මාස කීපයක් ඇති ඕක වෙලා අපි තවම උට ස්පෑම් මැසේජ් ගහනව ඊමේල් වලට ඉඳල හිටලා. හැබැයි ඌ දන්නෙ නෑ ෆයිව එකේ කරපු වැඩේ නිසා මෙහෙම වෙන්නෙ කියලා. එහෙම උනොත් උට ෆයිවර් එකට ටිපෝට් කරන්න පුලුවන්නෙ. ඒ නිසා වෙනම විදියකට ඌව චොර කරන්නෙ.
    එහෙම කලා කියලා ෆයිවර් එකේ ඔය කරදරේ නවතින්නේ නෑනේ බන්. ඌ එකෙක් විතරයිනේ..

    E kiyanne platform eka thama adu kule unta athal ganna eka encourage karanne
    godak un ehema na ban. onema deyak nogalapena un athata giyama ehema thamai. pihiyen paan kapannath puluwan beli kapannath puluwanne
    ------ Post added on Jul 31, 2024 at 3:44 AM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එහෙම කලා කියලා ෆයිවර් එකේ ඔය කරදරේ නවතින්නේ නෑනේ බන්. ඌ එකෙක් විතරයිනේ..

    godak un ehema na ban. onema deyak nogalapena un athata giyama ehema thamai. pihiyen paan kapannath puluwan beli kapannath puluwanne
    ------ Post added on Jul 31, 2024 at 3:44 AM
    මම වැඩිය ඔය සයිට් එක ගැන දන්නෙ නෑ 2014 වගේ මගෙ email එකෙන් අකවුන්ට් එකක් හදල තියෙනව මමවත් හරියට නොදැන තමයි හදල තියෙන්නෙ. මම හරියටම දන්නෙ රුහුන කැම්ප්ස් එකේ මල්ලි කෙනෙක් කොල්ලො දෙන්නෙකුත් දාගෙන 2018 වගේ විජේරාමෙ පැත්තෙ ගෙයක් අරන් ෆයිවර් කරා වෙබ් ඩිසයින් තමයි කරේ. මාත් වැඩ ඇරිල හවසට යනව එතනට සෙට් වෙන්න. අර පොඩි උන් දෙන්න යන හැමවෙලේම වැඩ. මට මතකයි 23 000$ක් හොයල තිබ්බ ඌ නිතරම ෆයිවර් ගැන කියනව සෙට් උනාම උඹත් කරපන් කියලා.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මම වැඩිය ඔය සයිට් එක ගැන දන්නෙ නෑ 2014 වගේ මගෙ email එකෙන් අකවුන්ට් එකක් හදල තියෙනව මමවත් හරියට නොදැන තමයි හදල තියෙන්නෙ. මම හරියටම දන්නෙ රුහුන කැම්ප්ස් එකේ මල්ලි කෙනෙක් කොල්ලො දෙන්නෙකුත් දාගෙන 2018 වගේ විජේරාමෙ පැත්තෙ ගෙයක් අරන් ෆයිවර් කරා වෙබ් ඩිසයින් තමයි කරේ. මාත් වැඩ ඇරිල හවසට යනව එතනට සෙට් වෙන්න. අර පොඩි උන් දෙන්න යන හැමවෙලේම වැඩ. මට මතකයි 23 000$ක් හොයල තිබ්බ ඌ නිතරම ෆයිවර් ගැන කියනව සෙට් උනාම උඹත් කරපන් කියලා.
    Platform එක හොඳයි අවුලක් නෑ. අනිත් platform වලට වඩ orders ගන්න පුලුවන්. අර වගේ උන් තමයි අවුල
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    Ohoma thama issra idanma.

    uba sure ekata ganan aduwata daala aththe. price eka wadiyen dammanm un order krnneth na.

    mn kwe indian ewun wage kulu kolleta list krnna epa. industry standard ekata daanna.
     
    • Like
    Reactions: dananjaya696

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    Ohoma thama issra idanma.

    uba sure ekata ganan aduwata daala aththe. price eka wadiyen dammanm un order krnneth na.

    mn kwe indian ewun wage kulu kolleta list krnna epa. industry standard ekata daanna.
    ethakota orders adu veida. matath thawa price up karanna one. eth bayai
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Idala hitala set wenawa.
    Man wadiya fiver karanne ne, karana tike, mama karanne,

    In details order eka Danawa.
    Mama agree wenne below dewal walata only kiyala udinma statement ekak Danawa.
    Eka hodata kiyawala, accept karanna kiyanawa uta.
    Milestone payments gannawa.

    Owwa thamay.
     
    • Like
    Reactions: Psiko