අඩු කුලේ සිංහලු නුවර වනසයි 😠😠😠

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඕක ඉතින් හැම තැනම වෙනවනෙ. ශ්‍රීපාදයෙත් ඔහොමමයි. පුක උඩදාගෙන වැන්දට මොලේ කලදක් නැති මෝඩ හරක්. ආගම් ධර්මය පැත්තක තියලා මුන්ට විනයයි පිරිසිදුකමයි උගන්නන ඕනි මුලින්ම.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    උඹලගෙ ශිෂ්‍යත්වයට හැල්මෙ දුවවන්නේ නැතුව, ළමයින්ට පුරුදු කරපල්ලා පරිසරයට ආදරය කරන විදිය, අවාසනාවට මෙහෙම දාල යන උන්ගෙ දරුවන්ටත් එහෙම පුරුදු කරවල නැතුව ඇති :(
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Ochchara crowd ekk ena thenaka ohoma kumu godawal netnam ne pudume.
    Owa hariyata collect krla ain krnna owa organize krapu ayat denaganna ona.
    තමන් කන බොන දේවල් වල කොල ටික නවලා ගෙනියන බෑග් එකේ දාගන්න දන්නේ නැති කම මිසක් ඕක garbage collect කරන උන්ගේ වැරැද්දක් නෙවෙයි බන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තමන් කන බොන දේවල් වල කොල ටික නවලා ගෙනියන බෑග් එකේ දාගන්න දන්නේ නැති කම මිසක් ඕක garbage collect කරන උන්ගේ වැරැද්දක් නෙවෙයි බන්
    ඕක තේරෙන්නෙ නෑ බහුතරයකට. හැම වැරැද්දකටම බෝලෙ පාස් කරනවා වෙන අයට හරි රජයට හරි. මහ මූසල ජාතියක් ඔය වැරැද්දක් පිලිගන්නෙ නැති උද්දච්ච උන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තමන් කන බොන දේවල් වල කොල ටික නවලා ගෙනියන බෑග් එකේ දාගන්න දන්නේ නැති කම මිසක් ඕක garbage collect කරන උන්ගේ වැරැද්දක් නෙවෙයි බන්
    කාපු ටොෆියක කොලෙන් පටන්ගත්ත නැති උන්ගෙන්, මීට වඩා දේවල් පලපොරොත්තු වෙන්න බැහැ :(
     
    • Like
    Reactions: War Fighter

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,601
    113
    ගග අද්දර
    තමන් කන බොන දේවල් වල කොල ටික නවලා ගෙනියන බෑග් එකේ දාගන්න දන්නේ නැති කම මිසක් ඕක garbage collect කරන උන්ගේ වැරැද්දක් නෙවෙයි බන්
    Ohoma crowd ekk ena thenaka owa wen ne bn.
    Wena rataka concert ekk tibbat ochchara tamai antimata wenne.
    Owa hariyata balanna event organizers la denaganna ona.
    Hema jathiyema minissu enawane othanata.
    taman kapu bipu eka bag ekata dagena Yana eka apu ewunge yuthukama wagemai tamai ehema Karan nethuwa Dala giyapu ewa tiyei nm ewa ekathu krnna minissu Dana ekat.
     
    • Like
    Reactions: CohenLenstra

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,369
    4,691
    113
    නොපෙනෙන මානයේ
    491958984-1180760616479346-9188790775268827699-n.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෙරහැර පටන් ගන්නකම් මිනිස්සුන්ට පාරෙ ඇවිල්ලා ඉන්න දුන්නෙ නෑ වගේ. ප්‍රදර්ශනය පටන් ගන්නකම් පාරේ බුදියන්න නොදුන්නා නම් ඔහොම නොවෙන්න ඉඩ තිබ්බා.
     
    • Like
    Reactions: .::J@S::.