අඩු ගාණට තියෙන හොදම wireless mouse එක

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචං office work වලට සෙට් වෙන rs. 2000 (or less) ගන්න පුළුවන් wireless mouse එකක් කියන්නකෝ කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,020
    8,864
    113
    Cenon
    cenon.com
    mama link eka dala wadakna ban, ubalata penne eka 2300/- kata wage. aliexpress app eken awashya item eka search karala, tikakin balapan 1.99$ offer set eke pennai mouse kipayak. mama link eka dannam eth wadakna ban boru wadak eka. photos danna ba elakiriye space na.
     
    • Love
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    mama link eka dala wadakna ban, ubalata penne eka 2300/- kata wage. aliexpress app eken awashya item eka search karala, tikakin balapan 1.99$ offer set eke pennai mouse kipayak. mama link eka dannam eth wadakna ban boru wadak eka. photos danna ba elakiriye space
    මම ඕක බැලුවා දැන් ලාබයි වගේ. හැබයි අවුල් ඒවද දන්නේ නැ උන් අඩුවට දෙන්නේ? 😅
     
    • Haha
    Reactions: Cenon

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    mama link eka dala wadakna ban, ubalata penne eka 2300/- kata wage. aliexpress app eken awashya item eka search karala, tikakin balapan 1.99$ offer set eke pennai mouse kipayak. mama link eka dannam eth wadakna ban boru wadak eka. photos danna ba elakiriye space na.
    kamak na link eka dannako
     
    • Like
    Reactions: Cenon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    මමත් ගත්තා aliexpress එකෙන්.. දැනට නම් සුපිරියට වැඩ..

    Link එක referral එකක් ද දන්නෙ නෑ.. එහෙම උණොත් සමා වෙන්න...
    buy කරන්න බෑනේ බන්

    ZsQwhmY.png
     
    • Like
    Reactions: Cenon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    https://www.barclays.lk/items.asp?Tp=&iTpStatus=1&Cc=226&CatName=Mouse
    මේකේ බලන්න. 2400 යේ ඉදන් තියනවා. ගියාම ගනන් හරියට බලාගන්න පුළුවන්.
    අලි එකෙන් ගන්නවානම් හොඳ එකක් බලලා ගන්න. චාටර් සෙට් උනොත් ඉවරයි. මම ලඟදි ගත්තා Ugreen එකක් අව්ලක් නම් නැහැ තාම ගාන නම් සැරයි.5000 ගානක්.
    https://a.aliexpress.com/_mscKKyw