අඩු ගාණට තියෙන හොදම wireless mouse එක

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    buy කරන්න බෑනේ බන්

    ZsQwhmY.png
    Aliexpress App එකෙන් ට්‍රයි කරාද බං? $1.99 buy 3 items වලින් ගිහින් මම ගත්තෙ.. මට දැනටත් පෙන්නන්නෙ රුපියල් 645.18ක් :unsure:

    Reviews 4.8 තියෙනවා..
     
    • Wow
    Reactions: Heshan Daminda

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Aliexpress App එකෙන් ට්‍රයි කරාද බං? $1.99 buy 3 items වලින් ගිහින් මම ගත්තෙ.. මට දැනටත් පෙන්නන්නෙ රුපියල් 645.18ක් :unsure:

    Reviews 4.8 තියෙනවා..
    okak mama gattha tika kalayai batri life adu una. den godak velavata charging cable eka gahalama use karanna one
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    Aliexpress App එකෙන් ට්‍රයි කරාද බං? $1.99 buy 3 items වලින් ගිහින් මම ගත්තෙ.. මට දැනටත් පෙන්නන්නෙ රුපියල් 645.18ක් :unsure:

    Reviews 4.8 තියෙනවා..
    ethakota add to my picks kiyala pennanne. thawa item 2 pick karanna onalu.
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    meka 6 buttons neme ne. forward backward button na

    ethakota add to my picks kiyala pennanne. thawa item 2 pick karanna onalu.
    3 in 1 wala aduma item 3k oder karanna ona. oya mouse model eka samahara welawata superdeals walath watenwa. oya ganatama wage watenawa
    ------ Post added on Sep 25, 2023 at 9:23 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,861
    113
    Cenon
    cenon.com
    ඕක මමත් ගත්තා
    පට්ට silent
    එත් button 6ක් නම් නැහැ
    links 2k tye ban
    1. left click
    2. right c
    3. wheel btn
    4. back
    5. front
    6. dpi (cursor speed)

    paypal walin gewanna barida aliexpress sri lankan account wala
    paypal one nane ban, frimi ipay wage virtual wallet ekakin direct karanna. ewala salli tiyanna epa. badu gatti vtrak transfr kara gatta.
    ------ Post added on Sep 26, 2023 at 6:43 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    links 2k tye ban
    1. left click
    2. right c
    3. wheel btn
    4. back
    5. front
    6. dpi (cursor speed)

    paypal one nane ban, frimi ipay wage virtual wallet ekakin direct karanna. ewala salli tiyanna epa. badu gatti vtrak transfr kara gatta.
    ------ Post added on Sep 26, 2023 at 6:43 AM
    ela. frimi thiyenawa
     
    • Love
    Reactions: Cenon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අඩු ගණන් වල ඒව ගන්න එපා. වේවුලන්න ගන්නවා. Auto එහෙමෙහෙ යනවා. වැඩ කරන්න ගියාම එපා වෙනවා. මම එකක් ගත්තා අපරාදේ සල්ලි. අනික battery බහිනවා ඉක්මනට.
    මම චීනෙ ගියපු වෙලාවේ ගත්තා පොත් කඩේක තිබිලා එකක් යුවන් 30යි. ඒකියන්නේ 1500ක් විතර. එක සුපිරි බං. මාර quality බං උන්ගේ බඩු. මෙහෙ වගේ අඩු කුලේ බඩු නෑ උන්ගේ කඩ වල විකුණන්න. පාන් රාත් තලක් ගත්තත් මාර quality. :lol: :lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    I have a Prolink single AA battery and a Logitec dual AA battery

    both eat up batteries drastically

    Does anyone know a good one that keeps a battery longer time?
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    තව පොඩි ගානක් එකතු කරගෙන ඔරිජිනල් Logitech විකුණන තැනකින් Logitech එකක් ගන්න.
    2011 ගත්ත Logitech M185 එකක් ගත්ත දවසේ ඉදන් හැමදාම පාවිච්චි කරලා තවත් හොදට වැඩ.
    වියදම් කරන ගානට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් Logitech
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තව පොඩි ගානක් එකතු කරගෙන ඔරිජිනල් Logitech විකුණන තැනකින් Logitech එකක් ගන්න.
    2011 ගත්ත Logitech M185 එකක් ගත්ත දවසේ ඉදන් හැමදාම පාවිච්චි කරලා තවත් හොදට වැඩ.
    වියදම් කරන ගානට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් Logitech
    බැටරි කන්නේ නැද්ද ඕක
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    බැටරි කන්නේ නැද්ද ඕක
    ඒකටම ආපු ඇල්කලයින් එක අව්රුද්දකට වඩා පාවිච්චි කරා (දිනපතා පැය 10 ක් විතර පාවිච්චි කරලත්)
    ඊට පස්සේ නම් රිචාචබල් ඒවා දැම්මේ, කොහොමත් මාස 1.5 -2 කට විතර සැරයක් තමයි චාජ් කරන්නේ, ඒකත් වැඩ නොකරනකල් ඉදලා නෙමෙයි බැටරි නරක් වෙයි කියලා.
    ඕවගේ invisible LED කියලා ඒ දවස්වල මාකට් කලේ, LED එකක් පේන්න පත්තු වෙන්නේ නැති නිසා බැටරිය ඉතුරු වෙනවා ඇති.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    තව පොඩි ගානක් එකතු කරගෙන ඔරිජිනල් Logitech විකුණන තැනකින් Logitech එකක් ගන්න.
    2011 ගත්ත Logitech M185 එකක් ගත්ත දවසේ ඉදන් හැමදාම පාවිච්චි කරලා තවත් හොදට වැඩ.
    වියදම් කරන ගානට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් Logitech
    hoda thanak dannawada machan original Logitech wikunana?