අඩු ගාණට තියෙන හොදම wireless mouse එක

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    112.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    චයිනීස් කෑලි ගන්න එපා logitech ම ගනින්. පට්ට ගහතහැකි. අනික එක පාරක් බැට්‍රි දැම්මම අවුරුදු ගනන් වැඩ.
     
    • Like
    Reactions: chamli_k

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තව පොඩි ගානක් එකතු කරගෙන ඔරිජිනල් Logitech විකුණන තැනකින් Logitech එකක් ගන්න.
    2011 ගත්ත Logitech M185 එකක් ගත්ත දවසේ ඉදන් හැමදාම පාවිච්චි කරලා තවත් හොදට වැඩ.
    වියදම් කරන ගානට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් Logitech
    මේක නං සහතික ඇත්ත. M705 එකක් මං පාවිච්චි කරනවා දැන් අවුරුදු 3කට වඩා කල් බැටරිය. Durability නම් පට්ට..
     
    • Like
    Reactions: chamli_k