අඩු ගානට lap එකක්

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    60කට විතර ගන්න පුළුවන් lap එකක් හොයා ගන්න නැද්ද
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    i7 7th gen ekak thiyenawa lenova ,80k
    දැන් නම් 2-4 gen ලැප් තමා ඔය ගානට යන්නේ 8gb ram ekka 128SSD ekak gahala denne. Watinne naa mata nam 35-40kata wadaaaa

    podi ekak unata awlk na. iskole yana lamayekuta use karanna. habai leda nathi ekak wenna oni

    BUMP

    76 kata metropoliton eke thibba podi processor ekak ena lap ekak
    podi ekak unata awlk na. iskole yana lamayekuta use karanna. habai leda nathi ekak wenna oni
    ------ Post added on Mar 2, 2021 at 9:26 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    podi ekak unata awlk na. iskole yana lamayekuta use karanna. habai leda nathi ekak wenna oni

    podi ekak unata awlk na. iskole yana lamayekuta use karanna. habai leda nathi ekak wenna oni
    ------ Post added on Mar 2, 2021 at 9:26 AM
    මෙට්‍රොපොලිටන් එකට ගිහිල්ල් බලන්න.
    බ්‍රෑන්ඩ්නිව්නෙ, ඒසර් මොඩෙල්, අවුරුදු 3ක් වොරන්ටි
    ලමයෙකුට නන් ඇති වෙයි
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    i5,i7 වගේ used ලැප් එකක් ගනින් කන්ඩිෂන් හොඳ. 35කට විතර ගන්න පුලුවන්. ඊට පස්සෙ ඒකෙ රොම් එක අයින් කරල 128Gb වගේ වෙන්ඩ SSD එකක් ගහගනින්. හාඩ් එකට උපරිම 6000යි ඒක කරලා දෙන එක්කෙනාට 1000/1500 වගේ යයි.

    ප්‍රොසෙසර් 2nd ඉඳන් 4the Generation වගේ වෙලා RAM එක 4GB වගේ වුනත් අවුලක් නෑ.
    SSD එකෙන් තමා ස්පීඩ් එක හදලා දෙන්නෙ
     
    Last edited: